කවුද දිනන්නෙ?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේ යන විදියට කවුරු දිනයිද මට නම් හිතෙන්නෙ ගෝටා එයි කියලා.අහන අහන එකා ගෝටා.මම මේ පාර ඡන්දෙ කටු ගාන්න ඉන්නෙ. දෙන්න හොද එකෙක් නෑ:sorry::growl: රජාගෙ වහලෙකුත් නෙමෙයි හාමුගෙ වහලෙකුත් නෙමෙයි ජෙප්පෙකුත් නෙමෙයි 225 ම එපා කියලා එදා හිතුව එක අදත් එහෙමමයි
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    katu ganna nam inne e kiyanne uba interest ekak na .ehenam thread dala ahana eke therumakuth na:):) Anura kiyanna jeepek newe unp eken Ranil wenuwata damme:):)