රටක් හැටියට රාජපක්ෂලා හොරා කාපු ඒවා අරගෙන හරි වෙන ක්‍රමයකින් හරි රට stable කරගෙන ඉන්න නම් උබේ අදහස් මොනවද? මේ හැම දේම කරලා පාලකයෝ එලවලා දැම්මේ තාම කෙසෙල් ලේලි පාරට විසි කරන මිනිස්සු තමයි. ඒ හින්දා මිනිස්සුන්ගේ එකමුතුකම වගේ දේවල් වලට කෙසෙල් ලෙල්ල එච්චර ප්‍රශ්නයක් නෑ. මට කියපන් කොහොමද අපි රාජපක්ෂලා හොරා කාපු ඒවා ආපහු ගන්නේ?