කවුද බං අර රාජපුර වෙදා

AnuradhaRa

Well-known member
  • දියවැඩියාව අධිරුධිර පීඩනය කොලෙස්ටරෝල් ගැස්ට්‍රයිටිස් හැම මගුලටම මිනිහ ගාව බේත් තියෙනව

    ඒව බොන්නලු

    ඉංග්‍රීසි බේත් බීල ලස්සනට ලෙඩරෝග පාලනය කරගෙන ඉන්න මිනිස්සුන්ව නිකං අමාරුවෙ දාන්න හදනව, එක එක චූර්ණ පොවල
    අනික මාර ගණන් මේ රාජපුර බේත්

    මිනිහගෙ බේත් බෝතලයක් තියෙනව, ගැස්ට්‍රයිටිස් වලට එක දිගට මාස තුනක් බොන්නලු. ආයෙ ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නෑලු 😅



     
    Last edited:

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    දියවැඩියාව අධිරුධිර පීඩනය කොලෙස්ටරෝල් ගැස්ට්‍රයිටිස් හැම මගුලටම මිනිහ ගාව බේත් තියෙනව

    ඒව බොන්නලු

    ඉංග්‍රීසි බේත් බීල ලස්සනට ලෙඩරෝග පාලනය කරගෙන ඉන්න මිනිස්සුන්ව නිකං අමාරුවෙ දාන්න හදනව, එක එක චූර්ණ පොවල
    අනික මාර ගණන් මේ රාජපුර බේත්

    මිනිහගෙ බේත් බෝතලයක් තියෙනව, ගැස්ට්‍රයිටිස් වලට එක දිගට මාස තුනක් බොන්නලු. ආයෙ ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නෑලු 😅
    walasmullata mehain rajapuragoda handiyen bahala dakunu atha paththe pare awith ona kenekgen ahuwama kiyai
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    ඕකම දවසක් උන්ගේ campus එකේ batch party එකකදිද කොහෙද කියලා තිබ්බා ඔච්චර බෙහෙත් ගොඩකට දාන්න ඒ කියන ingredients ජාති උන් ගාව නෑ කියලා.. මට කීවේ ඒකට ගියපු කෙනෙක්...

    එතකොට හිතාගනිල්ල quality එක බඩු වල...
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,686
    167,341
    113
    එකමත් එක රටක
    මිනිහගෙ බේත් බෝතලයක් තියෙනව, ගැස්ට්‍රයිටිස් වලට එක දිගට මාස තුනක් බොන්නලු. ආයෙ ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නෑලු 😅
    ඔව් එක ඇත්ත..
    මාස තුන යද්දී මැරෙනවා.. ආයිත් හැදෙන්නේ නෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Uba kiwa mata okak bonna kiyla gastritis walata
    නෑ යකො
    මං හොදද කියල අහනකොට
    තෝ කිව්ව මේක ජරාවක් කියල :angry:

    දැං උඹ මට ඒක කියපු එකවුන්ට් එක මතක නෑ නේද 😅

    මම කිසිම දවසක කිරියෙ මේ වගේ බෙහෙත් හොදයි කියල නෑ
    මම විස්වාස කරන්නෙ ඉංග්‍රීසි බේත් විතරයි
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    නෑ යකො
    මං හොදද කියල අහනකොට
    තෝ කිව්ව මේක ජරාවක් කියල :angry:

    දැං උඹ මට ඒක කියපු එකවුන්ට් එක මතක නෑ නේද 😅

    මම කිසිම දවසක කිරියෙ මේ වගේ බෙහෙත් හොදයි කියල නෑ
    මම විස්වාස කරන්නෙ ඉංග්‍රීසි බේත් විතරයි
    girigoris
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,979
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටියේ අප්පුවා නැති එකේ පාඩුව....
    ඌ හිටියා නම් කියනවා නේ බඩේ ගිනියමට මොකද්ද කරන්න ඔනා
    රතු මිරිස් හොද නෑ කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,645
    113
    ලොන්ඩරියක් කියලත් කතාවක් තියෙනවා , එහෙම වෙන්න බැරි කමකුත් නෑ ඉතිං
     
    • Like
    Reactions: AnuradhaRa