කවුද බං මේ ඇඩෝබි ඉලස්ට්‍රේටර් 2024 හදල තියෙන්නෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    දාපන් බලන්න ස්ක්‍රීන්ශොට් එකක්

    මේ තියෙන්නේ මගේ 2024 beta එකේ UI එක.


    vgUmWge.png

    ------ Post added on Apr 1, 2024 at 6:59 PM
    Astute වැඩ නැද්ද ඕකේ?
     

    AnuradhaRa

    Well-known member
  • දාපන් බලන්න ස්ක්‍රීන්ශොට් එකක්

    මේ තියෙන්නේ මගේ 2024 beta එකේ UI එක.


    vgUmWge.png

    ------ Post added on Apr 1, 2024 at 6:59 PM
    මෙහෙම තමා මගෙත් පේන්නෙ
    මටනං මදි බං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Astute වැඩ නැද්ද ඕකේ?
    mam eka damme nane anthiamta format kalata passe. wada karai dammoth.

    මෙහෙම තමා මගෙත් පේන්නෙ
    මටනං මදි බං
    labba. size wadi wunama thamai chora look.
    ------ Post added on Apr 1, 2024 at 7:34 PM