කවුද බං මේ ටෞකන්ඩ දෙයියො?

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
කවුද බං මේ ටෞකන්ඩ දෙයියො?

සිරාවට දන්නෙ නැති හින්ද අහන්නෙ.. මොකක්ද බං මේ ටෞකන්ඩ සීන් එක?
අහන අහන එකා ටෞකන්ඩ දෙයිය්යනෙගෙම පිහිටයි කියනවා යකූ

මොකාද මේ ටෞකන්ඩ?
දන්න එකෙක් කියහංකෝ මේකෙ අගක් මුලක්
 
Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පට්ටේසි දේව මෑණියන්ගේ පුත් ටෞකන්ඩ උත්තික්කොල්ලාර් දේව රාජෝත්තමයාණෝ. :nerd::nerd:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹට ටෞකන්ඬ දෙවියන්ගෙම පිහිටයි.දෙමලේසි විජයකලෞත්ති දේව මෑණියන්ගේ ආරක්සවයි
    පට්ටේසි දේව මෑණියන්ගේ පුත් ටෞකන්ඩ උත්තික්කොල්ලාර් දේව රාජෝත්තමයාණෝගේ ආශිර්වාදයයි ලැබෙන්න ඕනි
     
    • Like
    Reactions: Jack_Sparrow

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    උඹට ටෞකන්ඬ දෙවියන්ගෙම පිහිටයි.දෙමලේසි විජයකලෞත්ති දේව මෑණියන්ගේ ආරක්සවයි
    පට්ටේසි දේව මෑණියන්ගේ පුත් ටෞකන්ඩ උත්තික්කොල්ලාර් දේව රාජෝත්තමයාණෝගේ ආශිර්වාදයයි ලැබෙන්න ඕනි

    :lol::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොහොන;21263753 said:
    Elakiriye prsida ekek ge acount ekakin hadapu fake ekak

    :no::no::no::no:

    15780976_1828357104110654_747771044153034514_n.jpg

    15823495_1829091940703837_2827414595468308406_n.jpg

    15726809_1829741377305560_31883183046153766_n.jpg
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    උඹට ටෞකන්ඬ දෙවියන්ගෙම පිහිටයි.දෙමලේසි විජයකලෞත්ති දේව මෑණියන්ගේ ආරක්සවයි
    පට්ටේසි දේව මෑණියන්ගේ පුත් ටෞකන්ඩ උත්තික්කොල්ලාර් දේව රාජෝත්තමයාණෝගේ ආශිර්වාදයයි ලැබෙන්න ඕනි

    :D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: