කවුද බන් අරලියගහ මන්දිරෙ ඇතුලේ ගහගෙන තියෙන්නේ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ ව්‍යවස්තදායකයි , විධායකයයි අදිකරණයයි ස්වාදීනද ?
    Uththare dila idapan
    හොරකන් නොකරන මොකා ජනපති උනත් මේ තියන ඉන්දන ප්‍රශ්නේ විසදෙනවා. මොකද දැන් රට ඉන්න උන් සල්ලි එවන්න ගන්න නිසා. එක තමා ෂොට් ටර්ම් විසදුමක් විදිහට ගන්න ඕනේ. නැතුව ජනපති කෙනෙක් පත් කරන එක නෙමේ.

    ව්‍යවස්තාධායකය විධායකය අධිකරණය කොහොමත් වෙන් වෙලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඒ තුනේ ඔර්ඩර් එක නේ ප්‍රශ්නේ. එකට තමා බන් ලෝන්ග් රන් එකකට හොද සිස්ටම් එකක බේස් එක දාගන්න ඕනේ කියන්නේ. මොන පින්ගුත්තරයෙක් ආවත් නටන්න බැරි වෙන්න සිස්ටම් එකකුයි හැදෙන්න ඕනේ. එකේ බේස් එකක් දාගන්න දැන්ම බල කරන්න ඕනේ. මොකද මිනිසුන්ට සැප ලැබුනම මේ ඔක්කොම අමතක වෙනවා. මේ ටර්ම් එකේ නොකලොත් කරන්න වෙන්නේ නැ ආයිත් .

    "මිනිස්සු වෙනස් වෙන්න නම් උඩින් ඉන්න එකා පහල උන් ව හොරකම් නොකරන තැනට ගේන්න ඕනේ"

    හොරකම මොකා කලත් එකයි. එකට තමා බන් මම කිව්ව එකේදී නිතිය හරියට ස්වාදින නැත්නම් උඩටම එන්න ඕනේ කියන්නේ, එහෙම උනාම මහා එකාගේ ඉදන් පොඩි එකා දක්වා මොකෙටවත් හොරකන් කරන්න බැනේ. මම කියන්නේ නැ එහෙම සිස්ටම් එකක් එක දවසින් හදන්න ඕනේ කියල. එත් මේ සමාජීය වෙනස ඇතුලේ එකේ බේස් එකවත් දාන්න ඕනේ
    😂 🖖
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Oya @erozan ge set ekai @ N A K A M U R A ge set ekai gahagena tiyenne. Gotage lanket ekak bedagana baruwa Gotawa mathak wenna eka tyaganna onilu unta :oo: :oo: :oo:
    Me inne oya set eka thama
    Confidential2.jpg
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Thamilnanduwa wage adukle hatta dan wahi wahala(adukule kiyala kiwuwe mole nathi gobba set) ohoma kattiya thiyan ratwal hadanna ba
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ ව්‍යවස්තදායකයි , විධායකයයි අදිකරණයයි ස්වාදීනද ?
    Ube uththare dipan

    ව්‍යවස්තාධායකය විධායකය අධිකරණය කොහොමත් වෙන් වෙලා තියෙන්නේ.
    🤭
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලංකාවේ ව්‍යවස්තදායකයි , විධායකයයි අදිකරණයයි ස්වාදීනද ?
    උබේ උත්තරේ අපි අහන්නේ බන්. IQ මදි වගේ නේද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ ව්‍යවස්තදායකයි , විධායකයයි අදිකරණයයි ස්වාදීනද ?
    උබේ උත්තරේ අපි අහන්නේ බන්. IQ මදි වගේ නේද?
    ව්‍යවස්තාධායකය විධායකය අධිකරණය කොහොමත් වෙන් වෙලා තියෙන්නේ.
    🤭
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලාපයා උගේ පුංචි අම්මට අරලියගහ මන්දිරයේ ඇදක් උඩ දාගෙන ගහලා🤣
     
    • Haha
    Reactions: EVC

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Aragalaya mada ganak tibba mehema aul giyene
    BAYYO TIKA AWA VITARAI MARA GANNAWA
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Geri Amana Motherland Fucker Rajapak Ewun Resign Novi Kal Marana Eka Mekata Hethuwak. Ehema Edama Ain Unana Aluth Aya Path Wela, Mewage Watina Thanwalata Wena Haniya Awama Wenawa Mokada Ikmanata Aluth Rajaya Path Unama Mewa Bara Denda Epai Wada Karan Yanda