කවුද බන් මේ ඩයල් එක

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    බලපන් ආගම් වලින් කොච්චර මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් වෙලාද කියල. විචාර බුද්ධිය මොට කරල. පන්සල් පල්ලි ගිහින් කවුරු හරි කියන බයිල ටිකක් වැදගෙන අහගෙන සාදූ කියල එනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,103
    153,374
    113
    නාමල් මැතිදුන්ගේ නෙතගට සතුටු කදුලැලි සහ මුවගට සිනාරැල්ලක් ගෙන ආ තවත් චමත්කාරජනක සිද්ධියක්. 🥲😌💖