කවුද බන් මේ මන්ත්‍රි ??

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ගල දැක ගෝල කාලෙ ගෙ දැන් නැග එන්නා
    එලකිරියම අසහන ත්‍රෙඩ් වපු...........රන්නා
    මාස තව දෙකක් මේ දුක ඉව..........සන්නා
    එයින් පසුව තෝ හට රතු කොටු ...දෙන්නා

    ‍අවසර GT අයියේ පිංවත්...
    කාලගෝල මම වෙමි සොබනා
    අසහනෙ එලියට.. දාගනු බැරුවට..
    හත් අවුරුද්දක් දුක් වින්දා.....!

    කිරියේ පැනලා... ලොකු ත්‍රෙඩ් දමලා..
    හෙලුවක් පෙන්වා... රෙප් ලැබුවා....
    සුදු ගල් කළු ගල්.. පාලං කැටයං...
    බෝක්කු මැද්දෙං මං ආවා....!

    ‍අවසර GT අයියේ පිංවත්...

    රිදිලා දුවලා පැනලා GT
    අයියට කියලා ත්‍රෙඩ් වැහුවා....
    වැහුවට කුමටද... ආයේ ආයෙත්..
    වල් ත්‍රෙඩ් දාගෙන මං එනවා...

    ‍අවසර GT අයියේ පිංවත්...



    Fattaiii...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ‍අවසර GT අයියේ පිංවත්...
    කාලගෝල මම වෙමි සොබනා
    අසහනෙ එලියට.. දාගනු බැරුවට..
    හත් අවුරුද්දක් දුක් වින්දා.....!

    කිරියේ පැනලා... ලොකු ත්‍රෙඩ් දමලා..
    හෙලුවක් පෙන්වා... රෙප් ලැබුවා....
    සුදු ගල් කළු ගල්.. පාලං කැටයං...
    බෝක්කු මැද්දෙං මං ආවා....!

    ‍අවසර GT අයියේ පිංවත්...

    රිදිලා දුවලා පැනලා GT
    අයියට කියලා ත්‍රෙඩ් වැහුවා....
    වැහුවට කුමටද... ආයේ ආයෙත්..
    වල් ත්‍රෙඩ් දාගෙන මං එනවා...

    ‍අවසර GT අයියේ පිංවත්...
    :lol: