කවුද බන් මේ මුතූ

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    කලින් වැඩ කරපු තැනක ඔහොම පොරක් හිටියා. එකෙක් කොයි වෙලෙත් ඒකිට එක එක දේවල් කිය කිය බුලි කරනව :( මානසික ලෙඩා කියල ඇහෙන්න ම කියනව. කොහොම ඕව ඉවසන් ඉන්නව ද කියල අහන්න හිතිච්ච වාර අනන්තයි ඒකිගෙන්
    harassment complain ekak danna HR ekata.
    mokakda company eka??
     
    • Like
    Reactions: Solo Rider

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ට්‍රාන්ස් ජෙන්ඩර් පොරවල් සමාජෙන් කොන් කරල තිබ්බට උන් පට්ට ෆන් ඩයල්.
    ට්‍රාන්ස් ඩයල් පහ හයක් මගේ යාළුවො. <3