කවුද බන් මේ Ixxx කියන හම්බයා.

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
කවුද බන් මේ Ixxx කියන හම්බයා.

කවුද බන් මේ Ixxx කියන හම්බයා.:angry::angry: ඌට කරන්නේ එක එකාට බැන බැන ඉන්න එක බන්.කාලකන්නියෙක්. :angry::angry::angry:
 
  • Like
Reactions: ctooi

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Ow bn kalakanniyek.. Kiyanna ona kelavela yanna Ponna petiyekda koheda :yes::yes::yes::angry::angry::angry:

    :lol::lol::lol: කවුද ඕව ගණන් ගන්නේ? මේ වගේ ෆෝරම් එකක ඕනේ එකෙක් ට කැමති දෙයක් දාන්න පුළුවන් නේ..අකවුන්ට් එකක් හැදුව...ඔහේ පිස්සෙක් වගේ කමෙන්ට් කර කර ගියා...කවුරුත් දන්නේත් නැහැ ඌ කවුද කියල...ඉතින් ඌත් බයක් නැතුව ඔහේ කියෝනව...ඕව ගනන් ගන්නෙපා බන්...:lol:

    ඕව නවත්තන්න බැහැ...උබට අවුල් වගේ නම් ignore ලිස්ට් එකට දාපන්...අපි නම් ගණන් ගන්නේ නැහැ :lol:
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    :lol::lol::lol: කවුද ඕව ගණන් ගන්නේ? මේ වගේ ෆෝරම් එකක ඕනේ එකෙක් ට කැමති දෙයක් දාන්න පුළුවන් නේ..අකවුන්ට් එකක් හැදුව...ඔහේ පිස්සෙක් වගේ කමෙන්ට් කර කර ගියා...කවුරුත් දන්නේත් නැහැ ඌ කවුද කියල...ඉතින් ඌත් බයක් නැතුව ඔහේ කියෝනව...ඕව ගනන් ගන්නෙපා බන්...:lol:

    ඕව නවත්තන්න බැහැ...උබට අවුල් වගේ නම් ignore ලිස්ට් එකට දාපන්...අපි නම් ගණන් ගන්නේ නැහැ :lol:

    Ela ela machan.. Utama epa venakn innva :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද බන් මේ Ixxx කියන... 08-03-2016 03:08 PM uba hithan inne uba hari kerumek kiyagenda? ane nikan palayan ban yanna. me rata sinhala ayata wagema muslim ayatath aithi. apith rata wenuwen kapakereem karala innawa. aththatama api nathnam mehema ratakuth na. anika dan thiyenne UNP anduwak.

    ඉතින් බන් දැන් එහෙම නෑ කියල කීවද මම ?:confused: මම කියන්නත් කලින් උඹම තොප්පිය මහගෙන දාගත්තට මම මක් කරන්නද :(