කවුද බන් මේ Ixxx කියන හම්බයා.ඌට කරන්නේ එක එකාට බැන බැන ඉන්න එක බන්.කාලකන්නියෙක්.
![]()

උන්ව මෙහෙම ෆෝම් කරාම තවත් වැඩි නේ බන් 
උන්ව මෙහෙම ෆෝම් කරාම තවත් වැඩි නේ බන්
![]()

Ow bn kalakanniyek.. Kiyanna ona kelavela yanna Ponna petiyekda koheda![]()

කවුද ඕව ගණන් ගන්නේ? මේ වගේ ෆෝරම් එකක ඕනේ එකෙක් ට කැමති දෙයක් දාන්න පුළුවන් නේ..අකවුන්ට් එකක් හැදුව...ඔහේ පිස්සෙක් වගේ කමෙන්ට් කර කර ගියා...කවුරුත් දන්නේත් නැහැ ඌ කවුද කියල...ඉතින් ඌත් බයක් නැතුව ඔහේ කියෝනව...ඕව ගනන් ගන්නෙපා බන්...

ඕව නවත්තන්න බැහැ...උබට අවුල් වගේ නම් ignore ලිස්ට් එකට දාපන්...අපි නම් ගණන් ගන්නේ නැහැ![]()

ඇයි උඹට මොකෝ කරේ මනුස්සය.

මම කියන්නත් කලින් උඹම තොප්පිය මහගෙන දාගත්තට මම මක් කරන්නද