මචන්ලා අපේ class එකේ සෙට් එක සෙට් වෙලා පොඩි Cover එකක් ගෑහුවා.. 



අද තමයි මෙකෙ දාන්න වෙලාවක් සෙට් වුනේ...







අද තමයි මෙකෙ දාන්න වෙලාවක් සෙට් වුනේ...

හොදයිද නරකයිද කියලා බලලා කියලා පලයල්ලා ...


Acoustic Cover of Kauda Boy Theme Song
Bump 1k wath dala palayalla



oya cartoon eka me dawas wala hawasata yanawa sirase..