කවුද මචං මේ....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපිත් දැනගන්ඩ එපැයි හිටං ජනප්‍රියම නිලිය කීහම:cool::cool:
    28954306_1768577459865825_143849303697012122_o.jpg
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සර අපි පුංචි කාලේ හැමදාම වගේ ජනප්‍රියම නිලිය වුනේ යශෝදා විමලදර්ම...අවුරුදු 5ක් විතර ඇති ඒත් මන් ඒ මනුස්සයව දන්නව එතකොටත්....දැන් කාලේ නිලියො ගැන මෙව්ව ගත්තහම තමා හොයල දැනගන්ඩ වෙන්නෙ:lol::lol: