කවුද මචන් ඇහැරලා ඉන්නේ? උදව්වක් ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,994
    10,282
    113
    ඇදගෙන යන Relationship එකක් බන්. කාලයක් මම නවත්තමු කියද්දින් ඒකි බෑ කිව්වා. එල්ලිලා හිටියා. දැන් මම ඒක කරනවා. ඒ අතරට එක එක ප්‍රශ්න ගේනවා එයා. FB එක ඉල්ලුවා දුන්නෙ නෑ සැකේ සැකේ කිව්වා. මම එතකොට ටිකක් හරි විශ්වාස උන්ට ඒක කියලා හැදෙන්න බැලුවා මගෙ වැරැද්දක් ඒක කියලා හැමෝම වගේ කිව්වා. කොහොමහරි FB එක දුන්නා. ඒක ඉතුරු කරලා තිබ්බ conversation එකක් දැක්කා. එච්චරයි. ඉතුරු ටික හිතාගනිල්ලකො. ජීවිතෙත් එපා වෙනවා. ඇයි බන් මුන් Social media life එක ගැන දන්නෙ නැත්තෙ? Real life එක එක්ක පටලගන්නෙ ඇයි? මුන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ?

    තව කියන්න ඕනෙ. ඔය දේම මමත් කරා. හැබැයි මම එයාට කරන්නෙ වැරැද්දක් කියලා දවසක් යන්න කලින් තේරුම් අරන් තුන්වෙනි පාර්ශවයට කිව්වා මම මෙහෙම කරන එක මට හොඳක් විදියට දැනෙන්නෙ නෑ කියල මම නතර කරා. ඒක අරයටත් කිව්වා. ඒකෙ කර්මය දෙන රිටර්න් එකද මේ.

    මොකක්ද ප්‍රශ්නෙ කියලා අහපු හැමෝම වටිනවා. මම හිතුවෙ නෑ මෙහෙම කිහිප දෙනෙක් හරි ඉදියි කියලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    නෑ. Second. ඉස්සෙල්ල එක මම නතර කරේ. පව් ඒකි.
    ඕව ඔහොම තමා කොල්ලො.. වෙලාවකට ඔයා කරනව. වෙලාවට අනිත් කෙනා කරනව. ඔයා කරද්දි එයාට දුකයි. එයා කරද්දි ඔයාට දුකයි.. එක්කො සම්පූර්ණයෙන් සතා වගේ ඉන්න ඕනෙ. ඇන්න පැන්න.. ඒත් නෑ නම් පාලනේ කරන් ඉන්න පුරුදු වෙන්න ඕනෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,994
    10,282
    113
    ඕව ඔහොම තමා කොල්ලො.. වෙලාවකට ඔයා කරනව. වෙලාවට අනිත් කෙනා කරනව. ඔයා කරද්දි එයාට දුකයි. එයා කරද්දි ඔයාට දුකයි.. එක්කො සම්පූර්ණයෙන් සතා වගේ ඉන්න ඕනෙ. ඇන්න පැන්න.. ඒත් නෑ නම් පාලනේ කරන් ඉන්න පුරුදු වෙන්න ඕනෙ.
    ඇන්දා පැන්නානම් මෙලහට ගෙවෙන තරමට සෙට් වෙනවා. එකයි ඔහොම උනේ. ඒකත් තනියෙන් රෑ වෙලා යනවා කියලා දැන දැන නිසා තනියට ගියා මාත් බයික් එකේ ඒකෙන්. නැත්තන් මම අනිත් ඒවා ඔක්කොම reject කරනවා මේකි නිසා. එහෙම කරලත් මෙහෙම කරාම මාරම අවුල්.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,873
    1
    51,850
    113
    ප*යාගල
    sorry.com
    Real life එක එක්ක පටලගන්නෙ ඇයි?
    That is very common bn
    මුන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ?
    Basically you cant machan. Ohoma dewal therum ganna ... reality eka adunana kello innwa natte na but hari adui.

    මමත් එෆෙයා එක නවත්තල සති දෙකක් වෙන්න එන්නෙ දැන්. අවුර්දු 4.5 තිබුනා.
    නවත්තන්න හේතුව එයා ලොකු කෙනෙක් සහ මම එච්චර ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එයාගෙ කැම්පස් එකේ ඇසයින්මන්ට් පවා කරල දෙන්න තරම් මට දැනුමක් තිය්න්වා හැබැයි Paper Qualifications නෑ. ඔකයි හේතුව. අපි දෙන්නාම කත කරලා වැඩේ නැවැව්ත්තුවා.

    මම රස්සාවෙනුත් අස් වෙලා සේරම ඇතැරල ගෙදර ආවා. ඒ ආපු ටිකට මගෙ ජිව්තේ ආයෙ අලුතින්ම පටන් ගත්තා. ප්‍රශ්න නැ මාරම නිදහස්. උබට දවස්ක් දෙක තුනක් යනකන් අවුලක් දැනෙයි. ජිවිතෙ හරි ට්‍රැක් එකට වැටෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මම ඊයේ දව්ල් දෙකට ලැප් එක ලග වාඩි උන ගමන් තාම වැඩ. මට ප්‍රශ්න අමතක කරන්න පුලුවන් ලේසිම සහ එකම විදිය වැඩ කර්න එකයි සල්ලි හම්බ ක්‍රන එකයි විතරයි. උබත් එහෙම මොකක් හරි කරන්න ගනින්.
    කාගෙවත් පව් පින් බලන්න එපා. මුලින් උඹ නිදහස් වෙලා ඉදපන්. බුදුන් දේශ්නා කරෙත් ඒකයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,994
    10,282
    113
    උඹ සිරා කරන්න හිතන් ඉන්නවනම් මචං උඹේ හැම දෙයක්ම කෙල්ලට කියල හිටිය නම් අව්ලක් වෙන්නේ නැ.
    සිරා කරපු හින්දනේ මචං මෙහෙම වෙලා ඉන්නෙ. මම හැම දේම කියනවා. Phone එකටත් එයාගෙ Fingerprint එක ඇඩ් කරලා තියෙන්නේ. එයාට ඕන වෙලාවක ඕන එකක් කරන්න ගන්න පුලුවන් බලන්න පුලුවන්. මගෙ FB එකත් එයාට දීලා තිබ්බෙ. කිසි දෙයක් හැන්ගුවෙම නෑ. හොඳ වෙන්න ගිහින් මෙහෙම උනේ කියල හිතෙන්නෙ දැන්.

    That is very common bn

    Basically you cant machan. Ohoma dewal therum ganna ... reality eka adunana kello innwa natte na but hari adui.

    මමත් එෆෙයා එක නවත්තල සති දෙකක් වෙන්න එන්නෙ දැන්. අවුර්දු 4.5 තිබුනා.
    නවත්තන්න හේතුව එයා ලොකු කෙනෙක් සහ මම එච්චර ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එයාගෙ කැම්පස් එකේ ඇසයින්මන්ට් පවා කරල දෙන්න තරම් මට දැනුමක් තිය්න්වා හැබැයි Paper Qualifications නෑ. ඔකයි හේතුව. අපි දෙන්නාම කත කරලා වැඩේ නැවැව්ත්තුවා.

    මම රස්සාවෙනුත් අස් වෙලා සේරම ඇතැරල ගෙදර ආවා. ඒ ආපු ටිකට මගෙ ජිව්තේ ආයෙ අලුතින්ම පටන් ගත්තා. ප්‍රශ්න නැ මාරම නිදහස්. උබට දවස්ක් දෙක තුනක් යනකන් අවුලක් දැනෙයි. ජිවිතෙ හරි ට්‍රැක් එකට වැටෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මම ඊයේ දව්ල් දෙකට ලැප් එක ලග වාඩි උන ගමන් තාම වැඩ. මට ප්‍රශ්න අමතක කරන්න පුලුවන් ලේසිම සහ එකම විදිය වැඩ කර්න එකයි සල්ලි හම්බ ක්‍රන එකයි විතරයි. උබත් එහෙම මොකක් හරි කරන්න ගනින්.
    කාගෙවත් පව් පින් බලන්න එපා. මුලින් උඹ නිදහස් වෙලා ඉදපන්. බුදුන් දේශ්නා කරෙත් ඒකයි
    මම දැන් මේක ගොඩක් අයට කිව්වා හිත නිදහස් වෙයි කියලත්. කියන ටිකට නිදහස්. ආයෙ ටිකකින් පරණ විදියටමයි බන්. උබලා කියන එක තේරුනාට execute කරන්න අමාරුයි.
    ------ Post added on Nov 5, 2022 at 6:21 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි බන් මුන් Social media life එක ගැන දන්නෙ නැත්තෙ? Real life එක එක්ක පටලගන්නෙ ඇයි? මුන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ?

    uba karala thiyenneth ekama thamai
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,994
    10,282
    113
    ඇයි බන් මුන් Social media life එක ගැන දන්නෙ නැත්තෙ? Real life එක එක්ක පටලගන්නෙ ඇයි? මුන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ?

    uba karala thiyenneth ekama thamai
    මොකක්ද
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    මමත් ඔය වගේ සිද්ධි ගොඩකට මුණදීලා දැන් නම් සත පහකට ගණන් ගන්නේ නෑ. උඹටත් කාලයක් යනකොට එහෙම වෙයි මල්ලී. ඔළුවෙන් කල්පනා කරලා තීරණ ගනින් ජීවිතේ.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,994
    10,282
    113
    මමත් ඔය වගේ සිද්ධි ගොඩකට මුණදීලා දැන් නම් සත පහකට ගණන් ගන්නේ නෑ. උඹටත් කාලයක් යනකොට එහෙම වෙයි මල්ලී. ඔළුවෙන් කල්පනා කරලා තීරණ ගනින් ජීවිතේ.
    අනේ මන්දා. සත පහකට ගණන් ගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද බ්‍රදර්. එහෙනම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා. මිනිස්සුනෙ කියලා හොඳ කරන්න යන එකෙන් වෙන්නෙ අනිත් එක.
     
    • Sad
    Reactions: siri_ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතින් තේරුම් කරලා දියන් එහෙනම්

    uba ekige social media checkkaranna ehema illuwahama ekita hithenne uba seka karanawa kiyala. ehema unahama trust eka tika tika adu wela genunge hitha pirimiya ekka thiyana bond eka adu wenawa.

    ehema wishwasya adu weddi, othenta wena ekek balagena inne arakige reaction, anna a welawa balala aru danawa kellage hitha alla ganna wachana tika. okata kella ahu wenawa, moko uba sira karata uba inne sekayakin. ithin kello thawa dewal karanna nikanma naburu wenawa. ehema wenna line eka hadala dila thiyenne ubamai
     
    මචන් මේකිගෙ මේ Account එක පාවිච්චි කරන්නෙ මෙයා නෙමෙයි කියලා මට කිව්වෙ. පස්සෙ තමයි මම අල්ලගත්තෙ. එතකොට මම සැක කරන එක අසාධාරණද?
    උබ කියපු දේ වටිනවා Anyway. ඒකට මට මොකක්ද කරන්න පුලුවන්?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචන් මේකිගෙ මේ Account එක පාවිච්චි කරන්නෙ මෙයා නෙමෙයි කියලා මට කිව්වෙ. පස්සෙ තමයි මම අල්ලගත්තෙ. එතකොට මම සැක කරන එක අසාධාරණද?
    උබ කියපු දේ වටිනවා Anyway. ඒකට මට මොකක්ද කරන්න පුලුවන්?

    1) tika dawasakata silent eke hitapan, kella thawama wena ekek ekka set wela nethnam, ubata thawama kellawa sure nam, tika dawasakata silent eke hitapan.

    2) ehema nathuwa ok sirawatama nawaththanna ona nam , on the spot serama social medias tika wenas karala paduwe hitapan. paduwe inna kiuwe ubage future ekata hoda nisa.

    habai nawaththuwoth newaththuwa wage inna ona. aya passen gihin ponnayek wennath epa.

    oya 1), 2) serama kiuwe genu 2 k ekka mage 100% mage experiance