ඇදගෙන යන Relationship එකක් බන්. කාලයක් මම නවත්තමු කියද්දින් ඒකි බෑ කිව්වා. එල්ලිලා හිටියා. දැන් මම ඒක කරනවා. ඒ අතරට එක එක ප්‍රශ්න ගේනවා එයා. FB එක ඉල්ලුවා දුන්නෙ නෑ සැකේ සැකේ කිව්වා. මම එතකොට ටිකක් හරි විශ්වාස උන්ට ඒක කියලා හැදෙන්න බැලුවා මගෙ වැරැද්දක් ඒක කියලා හැමෝම වගේ කිව්වා. කොහොමහරි FB එක දුන්නා. ඒක ඉතුරු කරලා තිබ්බ conversation එකක් දැක්කා. එච්චරයි. ඉතුරු ටික හිතාගනිල්ලකො. ජීවිතෙත් එපා වෙනවා. ඇයි බන් මුන් Social media life එක ගැන දන්නෙ නැත්තෙ? Real life එක එක්ක පටලගන්නෙ ඇයි? මුන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ?
තව කියන්න ඕනෙ. ඔය දේම මමත් කරා. හැබැයි මම එයාට කරන්නෙ වැරැද්දක් කියලා දවසක් යන්න කලින් තේරුම් අරන් තුන්වෙනි පාර්ශවයට කිව්වා මම මෙහෙම කරන එක මට හොඳක් විදියට දැනෙන්නෙ නෑ කියල මම නතර කරා. ඒක අරයටත් කිව්වා. ඒකෙ කර්මය දෙන රිටර්න් එකද මේ.
මොකක්ද ප්‍රශ්නෙ කියලා අහපු හැමෝම වටිනවා. මම හිතුවෙ නෑ මෙහෙම කිහිප දෙනෙක් හරි ඉදියි කියලා.