කවුද මචන් ඇහැරලා ඉන්නේ? උදව්වක් ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,995
    10,284
    113
    1) tika dawasakata silent eke hitapan, kella thawama wena ekek ekka set wela nethnam, ubata thawama kellawa sure nam, tika dawasakata silent eke hitapan.

    2) ehema nathuwa ok sirawatama nawaththanna ona nam , on the spot serama social medias tika wenas karala paduwe hitapan. paduwe inna kiuwe ubage future ekata hoda nisa.

    habai nawaththuwoth newaththuwa wage inna ona. aya passen gihin ponnayek wennath epa.

    oya 1), 2) serama kiuwe genu 2 k ekka mage 100% mage experiance
    තෑන්කස් බ්‍රදර්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඇදගෙන යන Relationship එකක් බන්. කාලයක් මම නවත්තමු කියද්දින් ඒකි බෑ කිව්වා. එල්ලිලා හිටියා. දැන් මම ඒක කරනවා. ඒ අතරට එක එක ප්‍රශ්න ගේනවා එයා. FB එක ඉල්ලුවා දුන්නෙ නෑ සැකේ සැකේ කිව්වා. මම එතකොට ටිකක් හරි විශ්වාස උන්ට ඒක කියලා හැදෙන්න බැලුවා මගෙ වැරැද්දක් ඒක කියලා හැමෝම වගේ කිව්වා. කොහොමහරි FB එක දුන්නා. ඒක ඉතුරු කරලා තිබ්බ conversation එකක් දැක්කා. එච්චරයි. ඉතුරු ටික හිතාගනිල්ලකො. ජීවිතෙත් එපා වෙනවා. ඇයි බන් මුන් Social media life එක ගැන දන්නෙ නැත්තෙ? Real life එක එක්ක පටලගන්නෙ ඇයි? මුන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ?

    තව කියන්න ඕනෙ. ඔය දේම මමත් කරා. හැබැයි මම එයාට කරන්නෙ වැරැද්දක් කියලා දවසක් යන්න කලින් තේරුම් අරන් තුන්වෙනි පාර්ශවයට කිව්වා මම මෙහෙම කරන එක මට හොඳක් විදියට දැනෙන්නෙ නෑ කියල මම නතර කරා. ඒක අරයටත් කිව්වා. ඒකෙ කර්මය දෙන රිටර්න් එකද මේ.

    මොකක්ද ප්‍රශ්නෙ කියලා අහපු හැමෝම වටිනවා. මම හිතුවෙ නෑ මෙහෙම කිහිප දෙනෙක් හරි ඉදියි කියලා.
    මේකයි ඔය වගේ දෙයක් පොඩ්ඩක් ඉවසීමෙන් කතා කරලා දෙන්නත් එක්ක සමතයකට එන්න බැරි සහකාරියක් එක්ක ජීවිතය ඉස්සරහට අරන් යන්න අමාරුයි මචං. පේන විදියට මේක පලවෙනි පාර නෙමෙයි වගේ. හොදම දේ මොලෙන් තීරනය කරන්න හැගීම් පැත්තකින් තියලා. නැත්නම් ජීවිත කාලෙම විදවන්න වෙයි රන්ඩු වෙවී. වැදගත්ම දේ තමන්ගෙ මානසික නිදහස. ඒක නැතිකරගන්න එපා.

    That is very common bn

    Basically you cant machan. Ohoma dewal therum ganna ... reality eka adunana kello innwa natte na but hari adui.

    මමත් එෆෙයා එක නවත්තල සති දෙකක් වෙන්න එන්නෙ දැන්. අවුර්දු 4.5 තිබුනා.
    නවත්තන්න හේතුව එයා ලොකු කෙනෙක් සහ මම එච්චර ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එයාගෙ කැම්පස් එකේ ඇසයින්මන්ට් පවා කරල දෙන්න තරම් මට දැනුමක් තිය්න්වා හැබැයි Paper Qualifications නෑ. ඔකයි හේතුව. අපි දෙන්නාම කත කරලා වැඩේ නැවැව්ත්තුවා.

    මම රස්සාවෙනුත් අස් වෙලා සේරම ඇතැරල ගෙදර ආවා. ඒ ආපු ටිකට මගෙ ජිව්තේ ආයෙ අලුතින්ම පටන් ගත්තා. ප්‍රශ්න නැ මාරම නිදහස්. උබට දවස්ක් දෙක තුනක් යනකන් අවුලක් දැනෙයි. ජිවිතෙ හරි ට්‍රැක් එකට වැටෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මම ඊයේ දව්ල් දෙකට ලැප් එක ලග වාඩි උන ගමන් තාම වැඩ. මට ප්‍රශ්න අමතක කරන්න පුලුවන් ලේසිම සහ එකම විදිය වැඩ කර්න එකයි සල්ලි හම්බ ක්‍රන එකයි විතරයි. උබත් එහෙම මොකක් හරි කරන්න ගනින්.
    කාගෙවත් පව් පින් බලන්න එපා. මුලින් උඹ නිදහස් වෙලා ඉදපන්. බුදුන් දේශ්නා කරෙත් ඒකයි
    මෙන්න කොල්ලො.👏👏👏 වැදගත්ම දේ තමන්ගෙ මානසික නිදහස.
    ------ Post added on Nov 5, 2022 at 7:20 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔයාගේ යාලුවෙක්ට ඔය ප්‍රශ්නෙ වුණා නම් කොහොමද එයාට උපදෙස් දෙන්නේ මොනවා කරන්න කියලා ද කියන්නේ කියලා හිතලා බලන්න. ඕක කොහේ හරි තිබ්බ trick එකක්
     
    • Wow
    Reactions: KSPathirana

    Sen-lu

    Well-known member
  • මචන් මේකිගෙ මේ Account එක පාවිච්චි කරන්නෙ මෙයා නෙමෙයි කියලා මට කිව්වෙ. පස්සෙ තමයි මම අල්ලගත්තෙ. එතකොට මම සැක කරන එක අසාධාරණද?
    උබ කියපු දේ වටිනවා Anyway. ඒකට මට මොකක්ද කරන්න පුලුවන්?
    The person who cares the least has the most power in the relationship. don't ever forget that. කාගෙ අතේද උඹලගෙ රිලේෂන්ෂිප් එකේ බලය තියෙන්නෙ. තනියම හිතල බලන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    උබලට කියන්න පුළුවන් බන්. ඒත් උබලා හැදෙන්නෙ නෑ. උප්පත්තියෙන්ම උබලගෙ මෙන්ටලිටි එක ඩිසයින් කරලා තියෙන්නෙ අර පහන් දැල්ලට පිච්චිලා මැරෙන පලඟැටියද මොකාද සත්තු වගේ.
     
    • Wow
    Reactions: KSPathirana

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ඇදගෙන යන Relationship එකක් බන්. කාලයක් මම නවත්තමු කියද්දින් ඒකි බෑ කිව්වා. එල්ලිලා හිටියා. දැන් මම ඒක කරනවා. ඒ අතරට එක එක ප්‍රශ්න ගේනවා එයා. FB එක ඉල්ලුවා දුන්නෙ නෑ සැකේ සැකේ කිව්වා. මම එතකොට ටිකක් හරි විශ්වාස උන්ට ඒක කියලා හැදෙන්න බැලුවා මගෙ වැරැද්දක් ඒක කියලා හැමෝම වගේ කිව්වා. කොහොමහරි FB එක දුන්නා. ඒක ඉතුරු කරලා තිබ්බ conversation එකක් දැක්කා. එච්චරයි. ඉතුරු ටික හිතාගනිල්ලකො. ජීවිතෙත් එපා වෙනවා. ඇයි බන් මුන් Social media life එක ගැන දන්නෙ නැත්තෙ? Real life එක එක්ක පටලගන්නෙ ඇයි? මුන්ට කොහොමද දෙයක් තේරුම් කරන්නෙ?

    තව කියන්න ඕනෙ. ඔය දේම මමත් කරා. හැබැයි මම එයාට කරන්නෙ වැරැද්දක් කියලා දවසක් යන්න කලින් තේරුම් අරන් තුන්වෙනි පාර්ශවයට කිව්වා මම මෙහෙම කරන එක මට හොඳක් විදියට දැනෙන්නෙ නෑ කියල මම නතර කරා. ඒක අරයටත් කිව්වා. ඒකෙ කර්මය දෙන රිටර්න් එකද මේ.

    මොකක්ද ප්‍රශ්නෙ කියලා අහපු හැමෝම වටිනවා. මම හිතුවෙ නෑ මෙහෙම කිහිප දෙනෙක් හරි ඉදියි කියලා.
    She's not worth it bro. Can you continue like this (definitely it'll worse) for the rest of your life?
    Step out when you have the chance.
     
    • Sad
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,995
    10,284
    113
    FB එකේ Delete කරපු මැසේජ් බලන්නෙ කොහොමද? Information download කරාට වැඩ නෑ ඒකට. වෙන විදියක් තියෙනවද. Secret Messages බලන්නෙ කොහොමද? Delete කරපු ඒවත් පුලුවන්නනම් හොදයි. මගෙ අතේ Account එක තියෙනවා දැන්.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    FB එකේ Delete කරපු මැසේජ් බලන්නෙ කොහොමද? Information download කරාට වැඩ නෑ ඒකට. වෙන විදියක් තියෙනවද. Secret Messages බලන්නෙ කොහොමද? Delete කරපු ඒවත් පුලුවන්නනම් හොදයි. මගෙ අතේ Account එක තියෙනවා දැන්.
    Karanna ba ban... kalin prepare wela inna one owage parana ewa copy karaganna nam.. after deleting u can't do anything
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Ane me pathirana pissu hukanna lasthi wenna epa. Oya ganiwa amathaka karapan. Mona magulakda. Ganu oni tharan innawa yako. Unwa tika kalayak yaddi train karala ubage widiyata hadaganin saralai
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    uba ekige social media checkkaranna ehema illuwahama ekita hithenne uba seka karanawa kiyala. ehema unahama trust eka tika tika adu wela genunge hitha pirimiya ekka thiyana bond eka adu wenawa.

    okata kella ahu wenawa, moko uba sira karata uba inne sekayakin
    . ithin kello thawa dewal karanna nikanma naburu wenawa.

    ඔතන අපි ආ මට එයාව විශ්වාසයි කියල හිටියට කෙල්ල ඇත්තටම චීට් කරනව නම්??

    සැක කරත් ඒක සාධාරණයි නම් හොයල බලන එකෙ වරදක් නෑනෙ.

    දැන් උබ කියන්නෙ කෙල්ලගෙ සොෂල් මිඩිය, ෆෝන් චෙක් කරන්න එපා. එතකොට සැක කරනව වෙනව. ට්‍රස්ට් එක අඩු වෙනව කියලනෙ.

    ඒත් එහෙම නොකර ඉදල කෙල්ල ඇත්තටම ඒකෙන් වාසි අරගෙන චීට් කරනව නම්?

    මන් අදහස් කරපු දේ උබට තේරුනාද දන්නෙ නැහැ හැබැයි.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,838
    113
    එක තැනක නෑ
    Mata ubata denna puluwna ekama advice eka thamai bokken love karanna epa. Mata fuckma wela thiyenawa mage first affair eka nisa. Mage paranama threads kiyapwan puluwan nam mama pata kattak kawe e incident walin goda enna.

    Dan nam kello athe angili ganatath wadiya innawa. Love karanna sex karanna etc.. habai love karanawa kiyanne bokken nemei just katha karanawa love talks danawa ochcharai.

    Cheat karanawa wage thamai habai api danaganna one apita survive wenna widihak hoyaganna. Nattam life ekama mess welai nawathinne.

    So bokken love karana eka nawaththapan.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,995
    10,284
    113
    Karanna ba ban... kalin prepare wela inna one owage parana ewa copy karaganna nam.. after deleting u can't do anything
    කොහොමද prepare වෙන්නෙ බන්

    stop the crap now (your dad's advise)
    ඔක්කොම ඕක කියන්නෙ බන්. මට විතරයි මේක ගොඩදාන්න උවමනාව
    ------ Post added on Nov 5, 2022 at 2:32 PM

    Ane me pathirana pissu hukanna lasthi wenna epa. Oya ganiwa amathaka karapan. Mona magulakda. Ganu oni tharan innawa yako. Unwa tika kalayak yaddi train karala ubage widiyata hadaganin saralai
    අමතක කරන්න පුලුවන් විධිය කියලා දීපන්. බූටක් කාපුවම මාත් අනිත් උන්ට උපදෙස් දුන්නා බන්. බැන්නා. දැන් තමයි රහ තේරෙන්නෙ අතාරින්නත් බැරිව ඉන්නත් නැතුව. අපේ මොලේනම් මහ හුයන මගුලක් බන්.
    ------ Post added on Nov 5, 2022 at 2:34 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,671
    113
    ගග අද්දර
    Mata ubata denna puluwna ekama advice eka thamai bokken love karanna epa. Mata fuckma wela thiyenawa mage first affair eka nisa. Mage paranama threads kiyapwan puluwan nam mama pata kattak kawe e incident walin goda enna.

    Dan nam kello athe angili ganatath wadiya innawa. Love karanna sex karanna etc.. habai love karanawa kiyanne bokken nemei just katha karanawa love talks danawa ochcharai.

    Cheat karanawa wage thamai habai api danaganna one apita survive wenna widihak hoyaganna. Nattam life ekama mess welai nawathinne.

    So bokken love karana eka nawaththapan.
    Nangita yewwa 😑
     
    මම බොක්කෙන්ම කරා බන්. ඒකනෙ බූරුවා උනේ. නැත්තන් මමයි මේකට කලින් මේකිට වඩා දස ගුණයකින් හොඳ එකියක් එක්ක යන්නෙ. එකියක් මත්තෙ ඉඳලා දැන් උනුත් නෑ මේකිත් නැති වෙයිද.