කවුද මෙ කදුලු කියන්නෙ ????

#kadulu#

Member
Oct 1, 2009
2
0
0
කවුද මෙ කදුලු කියන්නෙ ????

යලුවනෙ ඔයල හිතනව ඇති කව්ද මෙ කදුලු කියන්න අලුත් Member කියල:shocked: අත්තටම මෙ කදුලු කියන්නෙ ඒළකිරි එකෙ ගොඩක් පරන කෙනෙක්. එත් මම ඒළකිරි එකට අලුත් username එකකින් අවෙ , ම්ම හදපු බ්ලොග් එකක් නිසා (තාම හදනව) එ බ්ලොග් එක මගෙ ජිවිතය ගොඩක් වෙනස් කරා .... ම්ම මගෙ බ්ලොග් එකෙන් බලපොරොත්තු වෙන්නෙ. කගෙ හරි දුකකට පිහිට වෙන්ඩ ....... අත්තටම මට මගෙ ජිවිතය මට අති වෙච දුක් කියන්ඩ කව්රුවත් හිටියෙ නැ....... එත් අද කදුලු ඔයාලට උදව් කරන්ඩ දොත දිගු කරන් ඉන්නව ......
කදුලුට පුලුවන් ඔයාලගෙ දුකට එකතු වෙන්ඩ ලියන්ඩ [email protected]



තාම නම් බ්ලොග් එක හදල ඉවර නැ මගෙ එත් ඔයාල මෙක බලන්ඩ ..... එකක් කියන්ඩ ඔන කදුලෙගෙ ජිතෙ සිදුවිම් දිහා බලල ඔයාලත් හැදෙන්ඩ http://kadulu.blogspot.com/
 
Last edited:

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
you can wash away sadness with tears...........they say, in that light "Kandulu" is appropriate.............especially for men, who were brought up not to shed tears!!!

Blog eka heduwama ekey link eka dannako, apith ennum balanna........habei hena duka seen ekak weida danne ne

PS: Mokakda oyage parana user name eka, if you dont mind?
 

#kadulu#

Member
Oct 1, 2009
2
0
0
ඔයලට කෙනෙකුට උදව් කරන එක විහිලුවක් නම් කමක් නැ මම මෙතනින් නවතින්නම්.... නමුත් කඩුලකට පිහිට වෙන්ඩ පුළුවන් කඩුලකට පමනක් බව ඔයාලට තෙරුනොත් මට කියනඩ ..... මම හමදාමත් ඔයලත් එක්ක............ මම නවතිනව.!
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmm.. Honda Utsahayak Yahaluwa..
    Me Kalayedhi.. Asarana Una Ayage Duka gena hethanda wat Welawak Nethi Me Kalayakadhi.. Me wage Deyakin hari..
    Ekekuge.. Hethe Thiyena Duka Nethi karanda Puluwan Nam Koi taram Deyak.. Da..
    Eththama Kiyanawanam.. Oya Sahodarayage..
    Utsahaya agaya karanda Puluwan..
    Monawa Unat.. Me De Sarthakada nedda kiyanawatha wada..
    Me wage Deyak karanda Utsaha Kerima pelibandawa.. Man
    Oya Sahodaraya gena Sathuthu wenawa..

    Oya sahodarayage Utsahaya sarthaka wenda Kiyala man prarthana Karanawa..