කවුද මෙ දෙන්න

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ගිනි අවි සහ ගිනි කෙලි වල ඉන්න සෝයිසා ඇමතිතුමා සහ සැම්සන් කියන්නේ ඇත්ටම කවුද බන් :eek:
    මම හිතන්නේ එක්කකෙනෙක් සිරිසේන කුරේ :yes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කොහොමහරි උපාලිට ආරක්ෂාව දෙන්නේ ප්‍රේමදාස
    උපාලිගෙන් වැඩ ගත්තේ ප්‍රේමදාස උනාට, පොරට ආරක්ෂාව දුන්නේ හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න නෙමෙයි ද??:confused::confused:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උපාලිගෙන් වැඩ ගත්තේ ප්‍රේමදාස උනාට, පොරට ආරක්ෂාව දුන්නේ හිටපු ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න නෙමෙයි ද??:confused::confused:

    මම හිතන්නේ ප්‍රේමදාස තමයි ආරක්ෂාවත් දුන්නේ.ප්‍රේමදාස නිසානේ උපාලිට පොලිසියත් සර් කිවුවේ.ප්‍රේමදාසගේ හයියෙන් තමයි පොරගේ ගොලයෝන්ට පොලිසියේ ආයුධ වලින් ට්‍රේනින් දුන්නේ​
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    scratch_one-s_head.gif