patta
luxmen Member Jul 17, 2012 15,961 540 0 Sep 3, 2015 #24 HODHA NIRMANAYAN BIHI VENNE MIND EKA KAMMPANAYATA PATH UNA AYAGE ATHINI. FOR EXAMPLE-----TAJ MAHAL----. Mea Sir, godak durata University Sir kenek venna puluwan.
HODHA NIRMANAYAN BIHI VENNE MIND EKA KAMMPANAYATA PATH UNA AYAGE ATHINI. FOR EXAMPLE-----TAJ MAHAL----. Mea Sir, godak durata University Sir kenek venna puluwan.
amilaboy Well-known member May 19, 2009 1,213 735 113 Sep 3, 2015 #25 ඕක සක්යා එකේදී කරේ. මන් නම් දකින්නේ කුහක කතාවක් විධියට
DonnieBrasco Member May 7, 2012 480 135 0 Austria Sep 4, 2015 #27 ඇත්ත තමයි මචන්.. කොච්චර උනත් ලංකාවෙන් පිට ඉන්න අපිට අඩුම ගානේ පොඩ්ඩක් සෙට් උනාම හරි කියන්න පුළුවන් සින්දුවක් කියලා තියෙන්නේ ඔය පරණ සින්දු තමයි.. ඒ සින්දු නම් කොච්චර ලස්සනද .. රසවත්ද.. මිල්ටන්,ගුණදාස, වික්ටර් වගේ ගායකයෝ කියන සින්දු නම් ආයේ ඉතින් කවද ඇහෙයිද මචන්... අපේ පරම්පරාවේ නම් ඉතින් කසුන් තමයි... ස්තුති මචන් බෙදා ගත්තට...
ඇත්ත තමයි මචන්.. කොච්චර උනත් ලංකාවෙන් පිට ඉන්න අපිට අඩුම ගානේ පොඩ්ඩක් සෙට් උනාම හරි කියන්න පුළුවන් සින්දුවක් කියලා තියෙන්නේ ඔය පරණ සින්දු තමයි.. ඒ සින්දු නම් කොච්චර ලස්සනද .. රසවත්ද.. මිල්ටන්,ගුණදාස, වික්ටර් වගේ ගායකයෝ කියන සින්දු නම් ආයේ ඉතින් කවද ඇහෙයිද මචන්... අපේ පරම්පරාවේ නම් ඉතින් කසුන් තමයි... ස්තුති මචන් බෙදා ගත්තට...
CrazyInLov3 Member Aug 20, 2015 113 14 0 Sep 4, 2015 #28 තමන් කැමති සිංදු වගේම අනුන් කැමති සිංදු කියලා ජාතියක් තියෙනවා කියලා තේරුම් ගන්න බැරි මනුස්සයෙක්
CrazyInLov3 Member Aug 20, 2015 113 14 0 Sep 4, 2015 #29 දුක කියනෙ සේනානායක වෙරලියද්දත් පොල් ගැහුවා පෙන්නුවා පහුගිය ආණ්ඩුව කාලේ