කවුද මේ?? - අනිවා බලපල්ලා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
HODHA NIRMANAYAN BIHI VENNE MIND EKA KAMMPANAYATA PATH UNA AYAGE ATHINI. FOR EXAMPLE-----TAJ MAHAL----. Mea Sir, godak durata University Sir kenek venna puluwan.
 

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඕක සක්‍යා එකේදී කරේ. මන් නම් දකින්නේ කුහක කතාවක් විධියට
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    ඇත්ත තමයි මචන්.. කොච්චර උනත් ලංකාවෙන් පිට ඉන්න අපිට අඩුම ගානේ පොඩ්ඩක් සෙට් උනාම හරි කියන්න පුළුවන් සින්දුවක් කියලා තියෙන්නේ ඔය පරණ සින්දු තමයි.. ඒ සින්දු නම් කොච්චර ලස්සනද .. රසවත්ද.. මිල්ටන්,ගුණදාස, වික්ටර් වගේ ගායකයෝ කියන සින්දු නම් ආයේ ඉතින් කවද ඇහෙයිද මචන්... අපේ පරම්පරාවේ නම් ඉතින් කසුන් තමයි... ස්තුති මචන් බෙදා ගත්තට... :yes::yes:
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    තමන් කැමති සිංදු වගේම අනුන් කැමති සිංදු කියලා ජාතියක් තියෙනවා කියලා තේරුම් ගන්න බැරි මනුස්සයෙක්:dull:
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0


    දුක කියනෙ සේනානායක වෙරලියද්දත් පොල් ගැහුවා පෙන්නුවා පහුගිය ආණ්ඩුව කාලේ :dull: