කවුද මේ අලි සබ්‍රි?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි ඒක බලා ගන්නම් සිහල උන්ව පරද්දල තම්බි හැට හුට හමාරක් පාර්ලිමේන්තු යවපු පො&නයො එනව කියවන්ඩ.. නොදකින් තොපි නම් සක්කිලි හැත්ත

    ඒ කවුද බන් මූ .??? 😂 😂 😂 😂 වඩේ නිරෝශන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,595
    113
    එකමත් එක රටක
    එක්කෝ මුගේ "අලි" කෑල්ලට කට්ටිය කැමති :lol: ඔය වගේ හිතන උනුත් ඉන්නව ඔය මැරී ගෙන කඩේ යන උන් අතරේ.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    මේක මෙහෙමයි වෙන්නේ. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා. කපන්න යන්නේ. මුස්ලිම් නීති ගැන ඒවගේ වික් පොයින්ට් ගෙන දන්නේ (වෙන උන් නෑ ආන්ඩුවේ) .ඔන්න ඕකයි. ගෝටා කරන්න යන්නේ. ඒක රටක් එක නීතියක් . නිකන් මෙතැන පොර මුස්ලිම් නිසා පොඩි අවුළුක් කුහුලක් එනවා. ඒක සාධාරණ යි. මෙච්චර ගේමක් ගහපු රාජපක්ෂ වරු මෙතනදි වරද්දා ගන්නේ නෑ ලොවෙත්.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ආයතනයක් තිබෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නමින්. මෙම ආයතනයේ පාලකයන් විදුලුබල මණ්ඩලය මංකොල්ලා කනවා මොවුන්ට විරුද්දව අධිකරණවල දැන් නඩු කටයුතු තිබෙනවා. මෙම නඩු කටයුතු වලට එම හොරු රල වෙනුවෙන් පෙනී හිටින්නේ අලි සාබ්රි ය.
    ලන්ක්ක ට්‍රආන්ස්ෆොර්මර්ස් ආයතනයේ වෙනම කාර්යාලයක් මෙම අලි සාබ්‍රියාට ඇත.
    දුෂකයනිට , හොරුන්ට නීති උපදෙස් ලබා දෙන ඔවුන් වෙනුවෙන් පෙනේ හිටින ආලි සාබ්රිය්ට මොන මන්තීර් දුරද

    අපි චන්දය දුන්නේ මේවාට නොවෙයි
     
    • Like
    Reactions: aneasarayana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මේක මෙහෙමයි වෙන්නේ. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා. කපන්න යන්නේ. මුස්ලිම් නීති ගැන ඒවගේ වික් පොයින්ට් ගෙන දන්නේ (වෙන උන් නෑ ආන්ඩුවේ) .ඔන්න ඕකයි. ගෝටා කරන්න යන්නේ. ඒක රටක් එක නීතියක් . නිකන් මෙතැන පොර මුස්ලිම් නිසා පොඩි අවුළුක් කුහුලක් එනවා. ඒක සාධාරණ යි. මෙච්චර ගේමක් ගහපු රාජපක්ෂ වරු මෙතනදි වරද්දා ගන්නේ නෑ ලොවෙත්.

    Oka karanna ali sabri danna oni naha.
    parlimenthuwa rate niithi hadanne.
    2/3 balayak tiyanawanam nithi wenas karanna puluwan :D
    2010-2014 hakeem dammet okatada danne naha :P
     
    • Like
    Reactions: sidathsaumya

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ay bn me hama dema mechchara hodata karagena 2/3 balayakuth aragena me wage 2i 50 wada karala minissunge aprasadayata path wenne? Aththatama ay adikaranaya al saybri ta dunne? dennama one ekak nam wena ekak denna puluwane.

    Mage mathaya nam,
    Al sabri MR/GOTA/Basil me hama kenagenama nadu walata katha karapu kena. Me kattiyata gana godak dewal Al sabri dannawa.
    Ithin idiriyata ena prashna walata miniha madihath karagena adi karanaya meheya wanna puluwan wenna thamai miniha path kara gaththe.

    Dakkane, yahapalana andu kale Dil Dasa nithipathita nadu yawanne nathuwa thiyagena hitapu ewa.
    Anna e wage seen ekak thamai.

    Pudume thiyenne GOTA ay meka kare kiyala. MR nam hitha ganna puluwan.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක මෙහෙමයි වෙන්නේ. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියලා. කපන්න යන්නේ. මුස්ලිම් නීති ගැන ඒවගේ වික් පොයින්ට් ගෙන දන්නේ (වෙන උන් නෑ ආන්ඩුවේ) .ඔන්න ඕකයි. ගෝටා කරන්න යන්නේ. ඒක රටක් එක නීතියක් . නිකන් මෙතැන පොර මුස්ලිම් නිසා පොඩි අවුළුක් කුහුලක් එනවා. ඒක සාධාරණ යි. මෙච්චර ගේමක් ගහපු රාජපක්ෂ වරු මෙතනදි වරද්දා ගන්නේ නෑ ලොවෙත්.
    හම්බයෝ ටිකට බොලේ බස්සල මොලෙන් ගේම ගහන්න ඕනේ. උන්ව කන්ට්‍රෝල් කරන්නයි ඕනේ. නැත්නම් පුතානෝ වගේ හකීම් ලා රෙද්ද අස්සේ දාගෙන ලිස්ට් එකේ ඇමතිකම් බෙදාගන්න බැරුව දගලන්න වෙන්නේ.
     
    • Like
    Reactions: JilbuwaT and erozan

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Sabry is the friend of Dilith, who’s the friend of Gota. Sabry and Dilith are players of the share market. Sabry represents Muslim Community while there is no specific representation for Sinhalese. Now don’t come here saying he’s secular. He has to balance his community.
    But he’s not an extremist either.
    1. Did he know about extremism before?
    There is no reason he didn’t know. He has so many properties in SL including a hotel in Pasikudah. Sabry is a businessman.His father-in-law is the ownerof Stone N String. But he doesn’t do any business in that.
    2. Is it good that he became the Minister of Justice? Let’s see.
    3. Is he secular - No.

    4. Will he fill some Muslims in his Ministry or in Govt. sector? - Yes. He did so. His younger brother is the Chairman of the Petroleum Corp.
    5. Are we doomed? - Up to a certain point.
    CPC Chairman - Sumith Wijesinghe
    CPSTL Chairman - Uvais Mohamed
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොරහෙ කිඹුල්ලු දකිනව
    ඈත්තටම මේක කොරහේ කිඹුලෙක් වුනොත් ලොකු දෙයක්. උඹ හිතන්නේ මූ මද්‍රසා තහනම් කරයිද? බහු විවාහ ළම විවාහ තහනම් කරයිද? බුර්කාව , කාති උසාවි තහනම් කරයිද?

    මේ තියෙන්නේ කොවිඩ් මරණ වලලන එක ගෑන කියපුවා

    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඈත්තටම මේක කොරහේ කිඹුලෙක් වුනොත් ලොකු දෙයක්. උඹ හිතන්නේ මූ මද්‍රසා තහනම් කරයිද? බහු විවාහ ළම විවාහ තහනම් කරයිද? බුර්කාව , කාති උසාවි තහනම් කරයිද?
    උත්තරේ පල්ලෙහ තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    ඈත්තටම මේක කොරහේ කිඹුලෙක් වුනොත් ලොකු දෙයක්. උඹ හිතන්නේ මූ මද්‍රසා තහනම් කරයිද? බහු විවාහ ළම විවාහ තහනම් කරයිද? බුර්කාව , කාති උසාවි තහනම් කරයිද?
    ඒවා තහනම් කරන්නේ මචං පාර්ලිමේන්තු වෙන් පනතක් සම්මත කරලා. අධිකරණ ඇමති උන පලියට ඌට ඒවා වලක් වන්න බැහැ බාං. ඔය අලි සබ්රී ට ගලා බොරුවට බය කරන්නේ එල්ලෙන්න එකක් නැති නිසා මිසක් ජාතියට ආදරේ ට නෙවෙයි😀😀😀