කවුද මේ අලි සබ්‍රි?

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆෙඩ්රිකා ජෑන්ස් නඩු කටයුත්තෙදි එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මහතා මෑතකදී කරලියට එන්නේ ඉස්ලාම් අන්තවාදීන් 2019 අප්‍රේල් 21 සිදුකළ පාස්කු ප්‍රහාරයත් සමග. පසුව මොහු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකන් පුරවැසිභාවයට අදාළව නඩුව වෙනුවෙන් නීතිඥ මණ්ඩල සාමාජිකයෙක් ලෙසත් කටයුතු කළා. මාධ්‍ය ඉදිරේයේදී එම නඩු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මොහු විශේෂයෙන් උනන්දු වුණා. එපමණක් ද නොව ජනාධිපති නීතිඥයෙකු වන අලි සබ්‍රි පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගේම පෞද්ගලික නීතිඥවරයායි. ඔවුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ.

    මෙසේ කරලියට පැමිණි අලි සබ්‍රි යනු මැදිහත් මත දරණ මුස්ලිම් ජාතිකයෙකු ලෙසයි බොහෝ දෙනාට ඒත්තු ගියේ. ඔහු ජාතිකවාදී මතයේදී නිවැරදි තීන්දු ගන්නා රට ගැන හිතන දේශප්‍රේමියෙකු ලෙසයි බැලූ බැල්මට පෙනී ගියේ. හානා හීය පානා අඬහැරෙන් දැනේ කියලා කිව්වා වගේ අලි සබ්‍රිගේ සැබෑ ස්වරූපය මතුකරගන්න ඔහුගේ අදහස් දිහා සාවධානව බලන්නට අත්‍යාවශ්‍යයි.

    ඉතා සූක්ෂමව වහබ්වාදය සඟවා ලංකාවේ මතුවෙමින් පවතින ඊනියා ඉස්ලාම් අන්තවාදයට විටෙක ඔහු ඇඟිල්ල දිගුකරන්නේ ජාත්‍යන්තරයටයි. හැම වැරැද්දක්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණ යැයි නොසෑහෙන්න දේශපාලන වේදීකාවලදී අසා ඇති ජනතාවට මෙවන් ලණු ගිල්ලවීම පහසු බව ඔහු නොදන්න කරුණක් නොවේ. එවන් තත්ත්වයක් යටතේ කලාපීය හා අන්තර්ජාතික බලවේග ඔවුනොවුන්ගේ න්‍යායපත්‍රයන් ඔස්සේ බෙදුම්වාදයත් කරුණු වෙනතකට යැවීමත් සිදුකරමින් සැබෑ ප්‍රශ්නය යටගසන බව පවසමින් වහාබ්වාදය ලංකාව තුල ඉස්මතුවීම ගැන කතිකාව දියාරු කර හැරීමට අදහස් දැක්වූවා. ලංකාවේ මුස්ලිම්වරු කලහාකාරී කැරැල්ලකට අර අදින බව කිසිදු වැදගම්මකට නැති විකාරයත් බවත් එය අතිශෝක්තියත් බවත් අලි සබ්‍රි විසින් දැක්වූ අදහස් අනුසාරයෙන් 2018 වසරේදී මාර්තු මස පළවූ මාධ්‍ය වාර්තාවක "වහාබ්වාදය මුස්ලිම් විරෝධී ගැටුම් වලට හේතුව නොවේ" යන මාතෘකාව යටතේ ලිපියක් පළවුණි. ගතවූයේ තවත් අවුරුද්දක් පමණි. 2019 ආප්‍රේල් මස 21 වෙනිදා ඉස්ලාම් අන්තවාදීන් අවුරුදු කිහිපයක් තිස්සේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් සිදුකළ පාස්කු ප්‍රහාරය සිදුවුණි. නීතිපති දෙපාර්තමේන්තුව මගින් බරපතල ගනයේ පරීක්ෂණයක් කිරීමේ තරමට ලංකාවේ වහාබ්/ජිහාඩ් අන්තවාදය පැතිර තිබු බව ඔහු නොදන්නවා විය නොහැකිය. නමුත් උවමනාවෙන්ම කරුණු සඟවන්නට අවශ්‍ය වූ විට නොදන්නා ලෙස හෝ අමතක වූ ලෙස රඟපෑම කලක් තිස්සේ කපටි දේශපාලකයන් කියාදුන් පාඩම් බව අපද දනී. එපමණද නොව 2018 වසරවන විට ලාංකීය මුස්ලිම් ජාතිකයින් 33දෙනෙකු අයිසිස් සංවිධානයට බැඳී තිබුණු බව මොහු විසින් නොදැනීම පුදුමයට කරුණකි.

    එසේම මෙම ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගෙම පෞද්ගලික නීතිඥවරයා වූයේද අලිසබ්‍රි මහතාය. ඔහුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ.

    ඉස්ලාමීය අන්තවාදීන් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව නැවත මාධ්‍ය ඉදිරියේ මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් නියෝජිතයෙක් ලෙස පෙනී සිටි අලි සබ්‍රි පාස්කු ප්‍රහාරයට හේතුව දශක කිහිපයක සිට පොදු සමාජයෙන් මුස්ලිම් පිරිස් වෙන්වී අරාභි සංස්කෘතියක් වැලඳගැනීම බවත් එය සංස්කෘතිමය ගැටලුවක් මිස ආගමික අන්තවාදයක් නොමැති බව පෙන්වා දුන්නා. සූක්ෂමව ආගමික අන්තවාදයක් නොමැති බව ඔහු කීවද අරාභි සංස්කෘතියක් වැළඳ ගැනීමට තල්ලු කලේ ඉස්ලාම් ආගමික අන්තවාදීන්ම නොවේ ද? ඔවුන්ගේ අන්තවාදී ආගමික දේශකයින් එම පිරිස් හි මොළ සේදීමම නොවේද ඔවුන් පොදු ජන සමාජයෙන් වෙන්වී අරාබි සංස්කෘතියක් වැලඳගැනීමට හේතුව. වෙනම උසාවි, වෙනම නීති, වෙනම විශ්ව විද්‍යාල, වෙනම බැංකු ආදී ලෙස වෙන්වීමට අරාබි සංස්කෘතියක් බලපෑවා යයි කීම අමූලික ප්‍රෝඩාවකි.

    මුස්ලිම් පිරිස් වෙන්වීම නතර කිරීම පොදු සමාජයේ වගකීමක් ලෙසත් එසේ නොකිරීමෙන් ඔවුන් අන්තවාදී තැනට තල්ලුවෙනවා යැයි කියමින් වගකීමක් සමාජය මත පැටවීම පුදුම සහගතය. එසේ නම් සමාජය විසින් කළ යුත්තේ ශ්‍රී ලාංකීය ජාතිය පිළිගැනීමද? අන්තවාදීන් බිහිකරන ආගමික මද්‍රාසා පාසල් පිළිගැනීම ද? , අන්තවාදී ඉස්ලාමීය පුජකයන් මෙරටට ගෙන්වා දේශන තැබීමට ඉඩදීම ද, නගර වල පල්ලි ඝනත්වය වැඩි කරන්න සහය දීම ද? , පන්සල් දාගැබ් ඩෝසර් කරන්න ඉඩදීම ද?, ඉතිහාසය විකෘතිකර ආක්‍රමණය කරන්න ඉඩදීම ද? , අපි කන බොන එකේ පටන් අදින පළදින දේ දක්වා හලාල් සහතිකය නිකුත් කිරීමේ නිදහස වැනි ඔවුන්ගේ සියලුම වාර්ගික සහ අන්තවාදී ඉල්ලීම් ඉටුකර දීම ද යන්න අලි සබ්‍රි පිළිතුරු දිය යුතු කාරණාය.

    කොරෝනා වසංගතය වැලඳී මියයන ඉස්ලාම් භක්තිකයන් ඇතුළත්ව සියලු ආගම්වලට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ගත් වෛරී ක්‍රියාවක් බව අල් ජසීරාවට වාර්තා සැපයුවේ අලි සබ්‍රි බව ජනතාවට අමතක නැත. ලංකාව තුළ වර්ගවාදයක් ඇතැයි කරුණු දක්වා රට අපකීර්තියට පත් කළ දේශද්‍රෝහී අන්තවාදි කියාවන් යනු සැබවින්ම එවැනි බහුබූත් වාර්තා විදෙස් ප්‍රවෘත්ති සේවාවන්ට ලබාදීමයි.

    මුලධර්මවාදී අන්තවාදය විවිධ ප්‍රවේශයන්ගෙන් එන්න පුළුවන්. ඇතැමෙක් ප්‍රසිද්ධියේ අන්තවාදීන්ට සහය දී ක්‍රියාකලද පිටතින් හොඳ මුහුණක් පෙන්වා දිය යටින් ගින්දර ගෙනියන අල් ටකියාවේ මූලධර්ම අනුගමනය කරන සටකපටයින් ඊටත් වඩා භයානකය. එක් පැත්තකින් ගර්භාෂ යුද්ධයක් ද අනෙක් පසින් වඳ සැත්කම් කරන වඳ පෙති වස විෂ ආහාරවලට කලවම් කරන අන්තවාදීන් ද සිදුකරන්නේ එකවර බෝම්බයක් පුපුරුවා හරින ත්‍රස්තවාදීන්ට වඩා භයානක විනාශයකි.

    වහාබ්/ජිහාඩ් අන්තවාදයන්ගේ සැබෑම ක්‍රියාකාලාප වෙනත් කෝණයන් ඔස්සේ අර්ථ විග්‍රහකර වෙස්මුහුණු පළඳා සමාජය රවටන කපටි කැණහිලුන් හඳුනා ගැනීමට පහසු නැත. මුසල්මානුවන් විසින් සිදු කළ සරදියෙල් ගේ සිට ඉන් පසුව හෙන්රි පේද්‍රික් තරුණයා දක්වා වූ පාවාදීම්, ඉතිහාසය පුරා අපට සොයා ගත හැකි ඔවුන් කෙරෙහි විශ්වාසය තබීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සපයන කදිම උදාහරණය.

    කරුණු එසේ තිබියදී ඉස්ලාමීය ළමා විවාහද ඇතුලත්ව විවාහ නීති, කාති උසාවියේ සිට ඔවුන්ටම විශේෂකොට පනවාගත් බැංකු ක්‍රම දක්වා වූ අන්තවාදී මුස්ලිම් සමාජ ක්‍රමවේදයන්ට එරෙහිව අලි සබ්‍රි විසින් හඬක් නගා සිටිනවා අප නම් දැක නැත. ඒ සෑම අවස්ථාවකදීම මොහු සමාජයට දොස් නගා ගැටළුවෙන් පැනයෑම දකින්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයකි.

    සිංහල මව්වරුන් 8000ක් වඳකරමින් සාෆි කියන මුස්ලිම් අන්තවාදී වෛද්‍යවරයා සිදුකල ම්ලේච්ඡ අපරාධය සම්බන්ධයෙන් අලි සබ්‍රිගේ මතය වූයේ සාෆිට එරෙහිව මහාචාර්ය චන්න ජයසුමන මහතා දැක්වූ අදහස් සිංහල අන්තවාදී බවයි. සිංහල මව්වරුන් වඳ කළ සාෆිගේ කථිකාව ඉතාම අභිරහස් ලෙස යටයෑම පිටුපස ඇති අදිසි හස්ථය ගැන ද ජනතාව පසුවන්නේ දැඩි අවධානයකිනි.

    කරුණු මේසේ තිබියදී සටකපට අල් ටකියාව යනු ඉස්ලාමීය රැවටීමේ කලාවයි. එම කලාවේ පිකාසෝලා ජාතිකවාදී මත දරන්නන් සේ රැඟුවද ඔවුන්ගේ අන්තවාදයට පහරවදින සෑම අවස්ථාවකදීම සැබෑ ස්වරූපය ඉස්මතු වී අන්තවදයට සුදු හුණු ගෑම දකින්නට ලැබේ. ජිහාඩ් අන්තවාදීන්ට බෝම්බවලින් කළ නොහැකි දෑ අල් ටකියාවේ නියෝජිතයින් අපූරුවට සිදු කිරීම අතිභයානකය. එවැනි අන්තවාදීන්ට රජයක ඉහල ඇමති ධූර ලැබුණහොත් සිදුවන්නේ මහත් විනාශයකි. ජාතිකවාදී නායකයින්ගේ ද හිත් දිනාගනිමින් අතිසූක්ෂමව ඉහල තනතුරුවලට පැමිණ මහත් විනාශයක් සිදුකරන්නට මත්තෙන් අනතුර හඳුනාගෙන පිළියම් සිදුකිරීම වැදගත් ය. ඒ සඳහා රටේ ඉහල සිට පහළ දක්වා සියළු දෙනාගේම දෑස් පැදේවායි අපි ප්‍රර්ථනා කරමු.
     
    • Love
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එසේම මෙම ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගෙම පෞද්ගලික නීතිඥවරයා වූයේද අලිසබ්‍රි මහතාය. ඔහුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    ea part eka halalada ? :lol: didn't read its boring.
    Rachana tharagaya patan aran da?
     
    • Like
    Reactions: ryandok

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලිස්සලා යන බයී යාලුවන්ට ලිපියේ වටිනාම කොටස මන් උපුටලා දැම්මා 😁
    ah dan tikak kiywwa baiyanta allergic kata godak tiyanwa... :lol:
     
    • Haha
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නිර්මාංශි බුරියානියක් වෙනුවෙන්

    1597228704450.png
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මැඩිල්ලේ හාමුදුරුවෝ ගොඩක් කලබලවෙලා.උන්වහන්න්සේ හිනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි.:(
    1597233165696.png
     
    • Haha
    Reactions: dhanuka1990

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,362
    1
    4,059
    113
    ද සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆෙඩ්රිකා ජෑන්ස් නඩු කටයුත්තෙදි එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මහතා මෑතකදී කරලියට එන්නේ ඉස්ලාම් අන්තවාදීන් 2019 අප්‍රේල් 21 සිදුකළ පාස්කු ප්‍රහාරයත් සමග. පසුව මොහු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකන් පුරවැසිභාවයට අදාළව නඩුව වෙනුවෙන් නීතිඥ මණ්ඩල සාමාජිකයෙක් ලෙසත් කටයුතු කළා. මාධ්‍ය ඉදිරේයේදී එම නඩු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මොහු විශේෂයෙන් උනන්දු වුණා. එපමණක් ද නොව ජනාධිපති නීතිඥයෙකු වන අලි සබ්‍රි පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගේම පෞද්ගලික නීතිඥවරයායි. ඔවුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ.

    මෙසේ කරලියට පැමිණි අලි සබ්‍රි යනු මැදිහත් මත දරණ මුස්ලිම් ජාතිකයෙකු ලෙසයි බොහෝ දෙනාට ඒත්තු ගියේ. ඔහු ජාතිකවාදී මතයේදී නිවැරදි තීන්දු ගන්නා රට ගැන හිතන දේශප්‍රේමියෙකු ලෙසයි බැලූ බැල්මට පෙනී ගියේ. හානා හීය පානා අඬහැරෙන් දැනේ කියලා කිව්වා වගේ අලි සබ්‍රිගේ සැබෑ ස්වරූපය මතුකරගන්න ඔහුගේ අදහස් දිහා සාවධානව බලන්නට අත්‍යාවශ්‍යයි.

    ඉතා සූක්ෂමව වහබ්වාදය සඟවා ලංකාවේ මතුවෙමින් පවතින ඊනියා ඉස්ලාම් අන්තවාදයට විටෙක ඔහු ඇඟිල්ල දිගුකරන්නේ ජාත්‍යන්තරයටයි. හැම වැරැද්දක්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණ යැයි නොසෑහෙන්න දේශපාලන වේදීකාවලදී අසා ඇති ජනතාවට මෙවන් ලණු ගිල්ලවීම පහසු බව ඔහු නොදන්න කරුණක් නොවේ. එවන් තත්ත්වයක් යටතේ කලාපීය හා අන්තර්ජාතික බලවේග ඔවුනොවුන්ගේ න්‍යායපත්‍රයන් ඔස්සේ බෙදුම්වාදයත් කරුණු වෙනතකට යැවීමත් සිදුකරමින් සැබෑ ප්‍රශ්නය යටගසන බව පවසමින් වහාබ්වාදය ලංකාව තුල ඉස්මතුවීම ගැන කතිකාව දියාරු කර හැරීමට අදහස් දැක්වූවා. ලංකාවේ මුස්ලිම්වරු කලහාකාරී කැරැල්ලකට අර අදින බව කිසිදු වැදගම්මකට නැති විකාරයත් බවත් එය අතිශෝක්තියත් බවත් අලි සබ්‍රි විසින් දැක්වූ අදහස් අනුසාරයෙන් 2018 වසරේදී මාර්තු මස පළවූ මාධ්‍ය වාර්තාවක "වහාබ්වාදය මුස්ලිම් විරෝධී ගැටුම් වලට හේතුව නොවේ" යන මාතෘකාව යටතේ ලිපියක් පළවුණි. ගතවූයේ තවත් අවුරුද්දක් පමණි. 2019 ආප්‍රේල් මස 21 වෙනිදා ඉස්ලාම් අන්තවාදීන් අවුරුදු කිහිපයක් තිස්සේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් සිදුකළ පාස්කු ප්‍රහාරය සිදුවුණි. නීතිපති දෙපාර්තමේන්තුව මගින් බරපතල ගනයේ පරීක්ෂණයක් කිරීමේ තරමට ලංකාවේ වහාබ්/ජිහාඩ් අන්තවාදය පැතිර තිබු බව ඔහු නොදන්නවා විය නොහැකිය. නමුත් උවමනාවෙන්ම කරුණු සඟවන්නට අවශ්‍ය වූ විට නොදන්නා ලෙස හෝ අමතක වූ ලෙස රඟපෑම කලක් තිස්සේ කපටි දේශපාලකයන් කියාදුන් පාඩම් බව අපද දනී. එපමණද නොව 2018 වසරවන විට ලාංකීය මුස්ලිම් ජාතිකයින් 33දෙනෙකු අයිසිස් සංවිධානයට බැඳී තිබුණු බව මොහු විසින් නොදැනීම පුදුමයට කරුණකි.

    එසේම මෙම ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගෙම පෞද්ගලික නීතිඥවරයා වූයේද අලිසබ්‍රි මහතාය. ඔහුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ.

    ඉස්ලාමීය අන්තවාදීන් විසින් පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව නැවත මාධ්‍ය ඉදිරියේ මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් නියෝජිතයෙක් ලෙස පෙනී සිටි අලි සබ්‍රි පාස්කු ප්‍රහාරයට හේතුව දශක කිහිපයක සිට පොදු සමාජයෙන් මුස්ලිම් පිරිස් වෙන්වී අරාභි සංස්කෘතියක් වැලඳගැනීම බවත් එය සංස්කෘතිමය ගැටලුවක් මිස ආගමික අන්තවාදයක් නොමැති බව පෙන්වා දුන්නා. සූක්ෂමව ආගමික අන්තවාදයක් නොමැති බව ඔහු කීවද අරාභි සංස්කෘතියක් වැළඳ ගැනීමට තල්ලු කලේ ඉස්ලාම් ආගමික අන්තවාදීන්ම නොවේ ද? ඔවුන්ගේ අන්තවාදී ආගමික දේශකයින් එම පිරිස් හි මොළ සේදීමම නොවේද ඔවුන් පොදු ජන සමාජයෙන් වෙන්වී අරාබි සංස්කෘතියක් වැලඳගැනීමට හේතුව. වෙනම උසාවි, වෙනම නීති, වෙනම විශ්ව විද්‍යාල, වෙනම බැංකු ආදී ලෙස වෙන්වීමට අරාබි සංස්කෘතියක් බලපෑවා යයි කීම අමූලික ප්‍රෝඩාවකි.

    මුස්ලිම් පිරිස් වෙන්වීම නතර කිරීම පොදු සමාජයේ වගකීමක් ලෙසත් එසේ නොකිරීමෙන් ඔවුන් අන්තවාදී තැනට තල්ලුවෙනවා යැයි කියමින් වගකීමක් සමාජය මත පැටවීම පුදුම සහගතය. එසේ නම් සමාජය විසින් කළ යුත්තේ ශ්‍රී ලාංකීය ජාතිය පිළිගැනීමද? අන්තවාදීන් බිහිකරන ආගමික මද්‍රාසා පාසල් පිළිගැනීම ද? , අන්තවාදී ඉස්ලාමීය පුජකයන් මෙරටට ගෙන්වා දේශන තැබීමට ඉඩදීම ද, නගර වල පල්ලි ඝනත්වය වැඩි කරන්න සහය දීම ද? , පන්සල් දාගැබ් ඩෝසර් කරන්න ඉඩදීම ද?, ඉතිහාසය විකෘතිකර ආක්‍රමණය කරන්න ඉඩදීම ද? , අපි කන බොන එකේ පටන් අදින පළදින දේ දක්වා හලාල් සහතිකය නිකුත් කිරීමේ නිදහස වැනි ඔවුන්ගේ සියලුම වාර්ගික සහ අන්තවාදී ඉල්ලීම් ඉටුකර දීම ද යන්න අලි සබ්‍රි පිළිතුරු දිය යුතු කාරණාය.

    කොරෝනා වසංගතය වැලඳී මියයන ඉස්ලාම් භක්තිකයන් ඇතුළත්ව සියලු ආගම්වලට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය මුස්ලිම් ජාතිකයන්ට එරෙහි ගත් වෛරී ක්‍රියාවක් බව අල් ජසීරාවට වාර්තා සැපයුවේ අලි සබ්‍රි බව ජනතාවට අමතක නැත. ලංකාව තුළ වර්ගවාදයක් ඇතැයි කරුණු දක්වා රට අපකීර්තියට පත් කළ දේශද්‍රෝහී අන්තවාදි කියාවන් යනු සැබවින්ම එවැනි බහුබූත් වාර්තා විදෙස් ප්‍රවෘත්ති සේවාවන්ට ලබාදීමයි.

    මුලධර්මවාදී අන්තවාදය විවිධ ප්‍රවේශයන්ගෙන් එන්න පුළුවන්. ඇතැමෙක් ප්‍රසිද්ධියේ අන්තවාදීන්ට සහය දී ක්‍රියාකලද පිටතින් හොඳ මුහුණක් පෙන්වා දිය යටින් ගින්දර ගෙනියන අල් ටකියාවේ මූලධර්ම අනුගමනය කරන සටකපටයින් ඊටත් වඩා භයානකය. එක් පැත්තකින් ගර්භාෂ යුද්ධයක් ද අනෙක් පසින් වඳ සැත්කම් කරන වඳ පෙති වස විෂ ආහාරවලට කලවම් කරන අන්තවාදීන් ද සිදුකරන්නේ එකවර බෝම්බයක් පුපුරුවා හරින ත්‍රස්තවාදීන්ට වඩා භයානක විනාශයකි.

    වහාබ්/ජිහාඩ් අන්තවාදයන්ගේ සැබෑම ක්‍රියාකාලාප වෙනත් කෝණයන් ඔස්සේ අර්ථ විග්‍රහකර වෙස්මුහුණු පළඳා සමාජය රවටන කපටි කැණහිලුන් හඳුනා ගැනීමට පහසු නැත. මුසල්මානුවන් විසින් සිදු කළ සරදියෙල් ගේ සිට ඉන් පසුව හෙන්රි පේද්‍රික් තරුණයා දක්වා වූ පාවාදීම්, ඉතිහාසය පුරා අපට සොයා ගත හැකි ඔවුන් කෙරෙහි විශ්වාසය තබීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සපයන කදිම උදාහරණය.

    කරුණු එසේ තිබියදී ඉස්ලාමීය ළමා විවාහද ඇතුලත්ව විවාහ නීති, කාති උසාවියේ සිට ඔවුන්ටම විශේෂකොට පනවාගත් බැංකු ක්‍රම දක්වා වූ අන්තවාදී මුස්ලිම් සමාජ ක්‍රමවේදයන්ට එරෙහිව අලි සබ්‍රි විසින් හඬක් නගා සිටිනවා අප නම් දැක නැත. ඒ සෑම අවස්ථාවකදීම මොහු සමාජයට දොස් නගා ගැටළුවෙන් පැනයෑම දකින්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයකි.

    සිංහල මව්වරුන් 8000ක් වඳකරමින් සාෆි කියන මුස්ලිම් අන්තවාදී වෛද්‍යවරයා සිදුකල ම්ලේච්ඡ අපරාධය සම්බන්ධයෙන් අලි සබ්‍රිගේ මතය වූයේ සාෆිට එරෙහිව මහාචාර්ය චන්න ජයසුමන මහතා දැක්වූ අදහස් සිංහල අන්තවාදී බවයි. සිංහල මව්වරුන් වඳ කළ සාෆිගේ කථිකාව ඉතාම අභිරහස් ලෙස යටයෑම පිටුපස ඇති අදිසි හස්ථය ගැන ද ජනතාව පසුවන්නේ දැඩි අවධානයකිනි.

    කරුණු මේසේ තිබියදී සටකපට අල් ටකියාව යනු ඉස්ලාමීය රැවටීමේ කලාවයි. එම කලාවේ පිකාසෝලා ජාතිකවාදී මත දරන්නන් සේ රැඟුවද ඔවුන්ගේ අන්තවාදයට පහරවදින සෑම අවස්ථාවකදීම සැබෑ ස්වරූපය ඉස්මතු වී අන්තවදයට සුදු හුණු ගෑම දකින්නට ලැබේ. ජිහාඩ් අන්තවාදීන්ට බෝම්බවලින් කළ නොහැකි දෑ අල් ටකියාවේ නියෝජිතයින් අපූරුවට සිදු කිරීම අතිභයානකය. එවැනි අන්තවාදීන්ට රජයක ඉහල ඇමති ධූර ලැබුණහොත් සිදුවන්නේ මහත් විනාශයකි. ජාතිකවාදී නායකයින්ගේ ද හිත් දිනාගනිමින් අතිසූක්ෂමව ඉහල තනතුරුවලට පැමිණ මහත් විනාශයක් සිදුකරන්නට මත්තෙන් අනතුර හඳුනාගෙන පිළියම් සිදුකිරීම වැදගත් ය. ඒ සඳහා රටේ ඉහල සිට පහළ දක්වා සියළු දෙනාගේම දෑස් පැදේවායි අපි ප්‍රර්ථනා කරමු.
    truth is hard to digest