කවුද මේ ආරියවංශ දිසානායක
රාජාලියට උතුරු නැහෙනහිර මිනිස්සු ඔය තරම් ජන්ද ගානක් දුන්නෙ ඇයි බං? හංසයයි රාජාලියයි ලකුණු අතර ලොකුම සමානකමකුත් නැතිව.
හැබැයි වැරදිලාවත් පොහොට්ටුව vs බැලුම වගේ ලකුණු දෙකක් අතර එකක් උන්ට තෝරන්න උනානම් හිටු කියල මුං බැලුමට ගහන්නෙ. දකුනෙ අයත් ඇනගෙන බැලුමට ගහල තිබ්බට මේ වගේ ලොකු ප්‍රමානයක් නෙවි. ඇත්තටම මෙතන මොකද උනේ. කුරුල්ලෙකුට ගහන්න කියල හිතං ගියාද නැතිනම් අපි නොදන්න මොකක් හරි දෙමල පක්ශෙක කිට්ටු ලකුනක් තියෙනවද?
කලින් හංසය ඉල්ලන කාලෙත් වැරදිල රාජාලියට ගහල තිබ්බද මේ මිනිස්සු? කොයිල් කොයල ඔය තරම් කොයිල් වෙන්න බෑ නෙ.
පලි. - ගියපාර 2015 ජන්දයේ තුන්වන හා හතරවන ස්ථාන ඩමි සිරිසේන හා නාමල් රාජපක්ශට වැටිල තිබ්බෙ. කොයිල් නැත්තෙම නෑ බලනකොට

Last edited: