කවුද මේ ආරියවංශ දිසානායක

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    කවුද මේ ආරියවංශ දිසානායක

    රාජාලියට උතුරු නැහෙනහිර මිනිස්සු ඔය තරම් ජන්ද ගානක් දුන්නෙ ඇයි බං? හංසයයි රාජාලියයි ලකුණු අතර ලොකුම සමානකමකුත් නැතිව.
    හැබැයි වැරදිලාවත් පොහොට්ටුව vs බැලුම වගේ ලකුණු දෙකක් අතර එකක් උන්ට තෝරන්න උනානම් හිටු කියල මුං බැලුමට ගහන්නෙ. දකුනෙ අයත් ඇනගෙන බැලුමට ගහල තිබ්බට මේ වගේ ලොකු ප්‍රමානයක් නෙවි. ඇත්තටම මෙතන මොකද උනේ. කුරුල්ලෙකුට ගහන්න කියල හිතං ගියාද නැතිනම් අපි නොදන්න මොකක් හරි දෙමල පක්ශෙක කිට්ටු ලකුනක් තියෙනවද?
    කලින් හංසය ඉල්ලන කාලෙත් වැරදිල රාජාලියට ගහල තිබ්බද මේ මිනිස්සු? කොයිල් කොයල ඔය තරම් කොයිල් වෙන්න බෑ නෙ.

    පලි. - ගියපාර 2015 ජන්දයේ තුන්වන හා හතරවන ස්ථාන ඩමි සිරිසේන හා නාමල් රාජපක්ශට වැටිල තිබ්බෙ. කොයිල් නැත්තෙම නෑ බලනකොට

     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    AKD kiyala gahalada danne na.. nam deka eka wagene..
    ඉතිං බං AKD ට ආපු ගානටත් වඩා වැඩි ගානක් ඌට එන්නෙ කොහොමද? ජිවාජිලිංගම් එක්කත් සමහර ඒවයෙ රාජාලිය කරට කර සටනක් නෙ තිබ්බෙ උතුරෙ
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    තව පොඩ්ඩෙන් කුරුල්ලො මාරු වෙච්ච candidate ගන්නව NPM එකටත් වැඩිය. ඇඬේනවා :lol::lol::rofl:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Mama hithanne name ekata, anura Dissanayake kiyana eka ariyawansha Dissanayake kiyana ekath ekka patalila.
    Ariyawansha Dissanayake kiyana eka thibbeth udinma ne
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Mama hithanne name ekata, anura Dissanayake kiyana eka ariyawansha Dissanayake kiyana ekath ekka patalila.
    Ariyawansha Dissanayake kiyana eka thibbeth udinma ne


    සිරා කතාව . ඒකත් වෙන්න පුළුවන් දෙයක්. හැබැයි උතුරේ එවුන් ලපේට චන්දේ දෙයිද ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    සිරා කතාව . ඒකත් වෙන්න පුළුවන් දෙයක්. හැබැයි උතුරේ එවුන් ලපේට චන්දේ දෙයිද ?


    එහෙම නැත්තම රාජාලියා කියන එක රාජ අලියා කියල තේරුම් අරගෙන UNP සෙට් එක චන්දෙ දීලා
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Minhage pakshe nama nisa confuse wenna aththe:

    ආරියවංශ දිසානායක - [ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ]

    :D