කවුද මේ කෙල්ල මොනා කරලද මේ සල්ලි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    කවුද මේ කෙල්ල මොනා කරලද මේ සල්ලි

    :lol::lol::lol:

    https://www.facebook.com/DulmoniEttaneyake/videos/767395123446920



    14334784_300200447025776_1691914947_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: s.a.s

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,571
    16,404
    113
    :nerd: මොකද්ද බන් ඒ. හොර සල්ලි ගහල අහු වෙලාද. නැත්තන් වීඩියෝ කරලා ෆේස් බුක් දාලද සල්ලි ගයිනවා..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මොකද බන් මේ සල්ලි වෙලෙන්න දාලද? කොලේ කොලේ එලල තියෙන්නේ. ඊයේ මන් ඔෆිස් එකේ සල්ලි වගයක් ගෙනිච්ච 5000 කොල 80ක් දන්නව නම් මත් ඔය වගෙ එලල පොටො එකක් ගහල දානවා. ඕවා මොනවද බන්.
     
    • Like
    Reactions: Batman963

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113


    කෙල්ලට නො*කා කවදහරි ඇත්තටම බදින්න හිතන් ඉන්න එකාට ඒ කෙල්ල හු*වල‍ා යනවා කවදහරි :(
     
    Last edited: