කවුද මේ මලවිඅරච්චි

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මලවිආරච්චිම ෆේක් එකක් හදන් ඇවිල්ල 😂😂😂😂
    නැත්තන් රාමුවෙ රන්දිකයගෙ ෆේක් එකක්
     
    • Like
    Reactions: lodbrok

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    පට්ට චැනල් එක

    අපේ ගමේ ඉන්නවා බන්දුල සර් කියල කලින් ජිට් කුන්ඩු කරපු මාස්ටර් කෙනෙක් ඔහුට කුමක් හෝ ධර්මයක් වැටහුනා දැන් අවරුදු ගණනාවක ඉදන් සේරම දේවල් අතරලා ධර්ම දේශනා වගේ දේවල් කරනවා ඔහු ලගට යන මගේ යහළුවෙකු කිව්වා දැන් ඔහුට අන් සිත් පවා කියවන හැකියාව තියනවා කියලා
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රාමුවේ ත්‍රෙඩ් මේකේ දාලා ප්‍රශ්න අහන්න එපා, මේකේ ඊරිසියාකාර කුහක කාලකන්නි ටිකක් ඉන්නවා දේශපාලනේ පුකේ ගහගෙන සජිත් කවදාහරි ජනාධිපතිවෙලා අනුර පාර්ලිමේන්තුවේ පුක දෙන හැටි සිහින මවන. උන්ට ඔය දේශීය, හෙළ වගේ වචන ඇහෙද්දී උන්ගේ ඔලුවේ තියෙන්නේ ඒවා ගෝටාගේ ඡන්ද පදනම වැඩි කරනවා වගේ සීන්.

    උන්ට හරියන ප්‍රශ්න අහන්න ඕනේ LGBTQ, Equal grounds, පොලු කන කොලු සේනාව වගේ. නැත්තං ට්‍රිගර් වෙලා එනවා. මම බොරුද කියන්නේ බලහන් දැන් එයි තව ටිකකින් සමනල් පැටව්. :lol::rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පට්ට චැනල් එක

    අපේ ගමේ ඉන්නවා බන්දුල සර් කියල කලින් ජිට් කුන්ඩු කරපු මාස්ටර් කෙනෙක් ඔහුට කුමක් හෝ ධර්මයක් වැටහුනා දැන් අවරුදු ගණනාවක ඉදන් සේරම දේවල් අතරලා ධර්ම දේශනා වගේ දේවල් කරනවා ඔහු ලගට යන මගේ යහළුවෙකු කිව්වා දැන් ඔහුට අන් සිත් පවා කියවන හැකියාව තියනවා කියලා

    gothabaya janadipathi une kohomada kiyala issella eyage hitha kiyawala balanna puuwanda ahapan,
    anika a gamanma ahapan Pasku bomba gahuwe kawuda kiyalth ahanna puluwanda ahapanko, loku udawuwak ban
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171

    ලොවෙත් එමුත