ඒකනේ බං කව්ද හිතන්නේ ක්ලෝස් කරයි කියලා. ලැජ්ජ නැද්ද බං ඔච්චර ත්රෙඩ් ක්ලෝස් කරගන්න. විලි ලැජ්ජාවයි![]()

විශ් කරපන්![]()


ස්ලින්ගාbaba hambuna neda sachin ta ... lol


ඕකුන්ට ගහන්න පුලුවන් හොඳම දේ තමයි උන්ගේ රටෙදීම මැච් එකකින් පරදවන එක.tendulkar giyama kattiya hmm na neh

ස්ලින්ගා![]()
නිව්සීලන්ඩ් උන්ට ෆස්ට් රවුන් ගැහුවා වගේ ගැහුවනම් මැක්සා![]()
දැන් ඉන්න දෙන්නම මට සුවර් නෑ (කෝලි ඇන්ඩ් ගම්භීර්) ... උන් දෙන්නවත් යවල ප්රශර් එක දෙන්න ඕන පණ්ඩිතයට (යුවරාජ්) 
anivaඕකුන්ට ගහන්න පුලුවන් හොඳම දේ තමයි උන්ගේ රටෙදීම මැච් එකකින් පරදවන එක.![]()
windows8 match eka balanna indiya giya kivva ne.
dakkada mans va kavuruhari![]()
මහින්දව පෙන්නුවා. ඒ අහළ පහළනම් ඕ ලෙවල් කරන වගේ කොල්ලෙක් පෙන්නුවේ නෑනේ බං
