කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

Status
Not open for further replies.

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ekane... me chu ponsi lage case....

    thawa loku horek innawa.. ugena okkama details hoyagena dannamko..... u meke hoda namak hadan inne.. e nisa mewage oppu karanne nethuwa dana eka weradi.... mission eka ongoing ! ;)
    හික් හික් මිනිහා මුලින් පිලිගෙන ශේප් උනානම් ඉවරනේ මෙතන ලෝකේ නැති බයිලා ගැහුවා:lol:
    එල එල ඒ මිශන් එකත් කරමු ලොල්ස්;)
     
    හික් හික් මිනිහා මුලින් පිලිගෙන ශේප් උනානම් ඉවරනේ මෙතන ලෝකේ නැති බයිලා ගැහුවා:lol:
    එල එල ඒ මිශන් එකත් කරමු ලොල්ස්;)
    මා වෙනුවෙන් වෙහෙසුන සියලුම දෙනාට හද පත්ලෙන්ම ස්තුතිය මේ මොහොතේ පුද කරන අතර මේ සියලුම දැ දෙස උපෙක්ශාවෙන් බලා සිටි මම අවසානයේ මේ අන් කිසිවෙකු නොව මල් බබා නමින් පෙනි සිටියේ පුශ්පේ ද සිල්වා වග තහවුරු කොට ගතිමි,මෙහි විශේශ ස්තුතිය (KrAzY_iN_LuV)දයාබර ඔබටත්, මේ සදහා වෙහෙසුන සියලු දෙනාටමත් පුද කර සිටිමි,වංචාවක් කොට කිසි විටක කිසි කෙනුකුට ජයග්ග්‍රහනය කල නොහැකි වගත් බොරුවෙන් ජය ගත නොහැකි වගත් තහවුරු වන අතර තමුන් කසුන් වග නිතර නිතර ම කියා සිටිමේන් ම ඔහු පුශ්පේ ද සිල්වා වග හෙලි වි අවසානය...
    සියලු දෙනාටම බුදු සරණයි....

    මං,
    ඩි,ජි නිශාන්ත දසනායක (සුමුදු)...
     
    Last edited:
    • Like
    Reactions: GOMI

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මා වෙනුවෙන් වෙහෙසුන සියලුම දෙනාට හද පත්ලෙන්ම ස්තුතිය මේ මොහොතේ පුද කරන අතර මේ සියලුම දැ දෙස උපෙක්ශාවෙන් බලා සිටි මම අවසානයේ මේ අන් කිසිවෙකු නොව මල් බබා නමින් පෙනි සිටියේ පුශ්පේ ද සිල්වා වග තහවුරු කොට ගතිමි,මෙහි විශේශ ස්තුතිය (KrAzY_iN_LuV)දයාබර ඔබටත්, මේ සදහා වෙහෙසුන සියලු දෙනාටමත් පුද කර සිටිමි,වංචාවක් කොට කිසි විටක කිසි කෙනුකුට ජයග්ග්‍රහනය කල නොහැකි වගත් බොරුවෙන් ජය ගත නොහැකි වගත් තහවුරු වන අතර තමුන් කසුන් වග නිතර නිතර ම කියා සිටිමේන් ම ඔහු පුශ්පේ ද සිල්වා වග හෙලි වි අවසානය...
    සියලු දෙනාටම බුදු සරණයි....

    මං,
    ඩි,ජි නිශාන්ත දසනායක (සුමුදු)...
    මචං සිත් තැවුල් ඇති කරගන්න එපා!
    මේ වගේ වැඩ අනන්තවත් වෙනවා...ඒත්,
    කවදා හරි හොද සහ ඇත්ත ජය ගන්නවා!!
    බොරුවට වැඩි කල් ආයුශ නෑ කියල මේකෙන්ම ඔප්පු උනා!
    තවද danukapeiris කියන අපේ සහෝදරයටත් ස්තූති වන්ත වෙන්න ඕනේ මේ විදියේ කෙනෙක් ගැන තොරතුරු හෙලි කලාට!!
    ඔහුත් ගොඩක් මහන්සි උනා:yes:
    දිගටම එළකිරි.කොම් සමඟින් රැඳි සිටිමින් ඔබගේ අගනා කවි,නිසදැස් නවකතා/කෙටිකතා අපත් සමඟ බෙදාගන්න!!:)
    "ගඟක් උනත් බාධක ඇත්ව ගලනකොටයි ලස්සනක් තියෙන්නේ"
    ඔබට ජය සහෝදරයා!:)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906

    :yes::yes: ela ela thanks kiwwa apiwath mathak kalata...
    mita passeth EK ekata ena, boru dageen inna un bellenma allamu ekathu wela.... ! :)
     
    :yes::yes: ela ela thanks kiwwa apiwath mathak kalata...
    mita passeth EK ekata ena, boru dageen inna un bellenma allamu ekathu wela.... ! :)
    සත්තකින් ම දනුක ඔයාට ත් හුගාක්ම ස්තුතියි...මේ වෙනුවෙන් මහන්සි උනාට,මං මගේ හද පත්ලෙන්ම ස්තුතිය පුද කරනවා විශාල වැයමකින් පසු සියල්ල හෙලි කර ගත් නිසා...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපරාදේ පට්ට ෆන් එකක් අරගෙන වගේ,
    ශික්... මේවගේ ත්‍ර්ඩ් එකකේ මට මිස් උනේ :(
    ලොල්... තවත් " සියල්ලදත් " කෙනෙක්..!
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :O :O
    man me thread eke pages 29 ma kiyewea
    1st,2nd,3,4 pages kiyawadi mu horek kiyala theruna eth ithuru tika kiyawaddi MOLL una :P
    dan nam pissu wage :P
    ela ela and MACHN BE WARE mu meke PHISING karalane
     
    • Like
    Reactions: Djram

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    What the hell happened in this thread...?

    You people have mentioned my name also...?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,567
    113
    ශික් තමන්ටම බැන ගන්න වසලයක්නෙ මු:shocked:
     
    Status
    Not open for further replies.