
uba anduwa paththen sup karapan meka digatama karagena yanna 
ipl ekath mekema gahmuda machan
![]()

එපා වෙනව 
kattiya set wela wage![]()
![]()


මම මේ ත්රෙඩ් එක යන දවස්වල මේකව දන්නෙවත් නෑ. පස්සෙනේ ෆේමස් උනේ පි ඇම් එහෙම යවලා
අම්මටසිරි..මොකක්ද මේ කේස් එක...ටික වෙලාවකින් ලොග් උනාම නිකන් පොල්ලෙන් ගැහුවා වගේ..එක තැනක හොරකමක්..මෙහෙන් ෂර්ලොක් හෝම්ස් කෙනෙක්...
කව්ද බන් මල් බබා කියන්නේ..ඌ දාලා තියෙන ත්රෙඩ් එකක් දෙකක් දාපන් බලන්න...
ehema kiyanna epa malli 20/20 ikmanin updete karanna puluwan banඑපා වෙනව
![]()

ඔව් බන් පොඩ්ඩක් සෙට් උනා ... මේකෙ සෙට් වෙද්දි අමුතු ගතියක් තියෙනව නෙ![]()
සිරාවට 

uba mal babawa dannawa wagei neda ban ei oya wage horunTa udaw karanne ban![]()


rep power eka 5 thiyana namak nathi awajathakayek migaramk kiyala dala mage rep kapala.
mama Mal Babata anukampa karanawa


ඒක කවුරු දුන්නත් පරණ ත්රෙඩ් බම්ප් කරන එකනම් වැරදි වැඩක්![]()

ඒක කවුරු දුන්නත් පරණ ත්රෙඩ් බම්ප් කරන එකනම් වැරදි වැඩක්![]()
පරණ වැරදි තියෙන අයට කරන සාධරණයක් ඒක
