කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    meka sira scene ekakda ban......:eek::eek:
    සිරා නොවෙන්නේ කොහොමද කියවලා බලපන්. ත්‍රෙඩ් ස්ටාටර් වෙන්නෙත් මල බබාම තමයි. ඕකා බොරු කියන එකෙක් නෙමෙයිනේ. සෝ මේ ඔක්කොම ඇත්ත:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ada match eketh UPDATES me thread ekamada...:P
    separator.gif

    ටොස් එක පික්සු කෙලියා ආයේත් දානවා. සංගා ටොස් එක දිනුම්:)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ok guys all set ... Sri Lanka won the toss and elected to bat :yes:

    India team
    V Sehwag, SR Tendulkar, G Gambhir, V Kohli, Yuvraj Singh, MS Dhoni*†, SK Raina, Harbhajan Singh, Z Khan, MM Patel, S Sreesanth
    Sri Lanka team
    WU Tharanga, TM Dilshan, KC Sangakkara*†, DPMD Jayawardene, TT Samaraweera, CK Kapugedera, NLTC Perera, KMDN Kulasekara, SL Malinga, S Randiv, M Muralitharan
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    4 එකක් ගැහුවට කෑ ගහන්න එකෙක් නෑ බං පිට්ටනියේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ ෆීල්ඩින් සයිඩ් එකත් මේ වගේම තිබ්බොත් හොඳා
     

    DBICT

    Member
    Apr 2, 2011
    10
    1
    0
    kauda ponsiyek mata rep dilavage.
    ballek biruwata kadu pat venne na kiyala un danne na.
     
    Status
    Not open for further replies.