මැක්සා 250 ක් දාගත්තොත් ගොඩ......
Sri Lanka 162/3 (35 ov)
Jayawardene 54*
Samaraweera 16*

මැක්සා 250 ක් දාගත්තොත් ගොඩ......
Sri Lanka 162/3 (35 ov)
Jayawardene 54*
Samaraweera 16*

මැක්සා 250 ක් දාගත්තොත් ගොඩ......![]()

එයලා නම් කියයි270 - 280 is a must කියල තමයි විචාරකයො නම් කිව්වෙ![]()


එයලා නම් කියයි
දිලා ගිය එක තමා අවුල......![]()



72 balls remaining + batting power-play
SL 179/3
thawa 90 gaha gaththoth goda![]()


සමරේ අය්යාකවුද බන් මූ වගේ උන්ව වර්ල්ඩ් කප් යැව්වේ..
කපුගෙදර ෆේල් අගේන්![]()



කවුද බන් මූ වගේ උන්ව වර්ල්ඩ් කප් යැව්වේ..
සනා අරන් උගේ තැනට දාන්න තිබ්බේ![]()
සිරාවට සනා 5 ඩවුන් 6 ඩවුන් ගහපු පොරක්නෙ 
හයක් හරි ගහනවාසිරාවට සනා 5 ඩවුන් 6 ඩවුන් ගහපු පොරක්නෙ
![]()



හයක් හරි ගහනවා
මොනවා උනත් අපි දිනයි කියලා හිතේනවා![]()
