Bedenne moda harak munta terenne ne maha eun tamat karanne minissu be dena ekaදැන් නම් ඉස්සර තිබ්බ මොරාල් එක නැති වෙලා ගිහින් නේ ද තියෙන්නේ. බෙදිලා වගේ ගතියක් තියෙන්නේ
Bedenne moda harak munta terenne ne maha eun tamat karanne minissu be dena eka
aragale eun dana post wala ada hoyanna eka tama munge rajakariya dan
balamu tawa 6 month walin lol
We don’t know that. As I know there is so much scam behind that it is not because of rain. another thing is it is not a new newsබෙදෙන එක මෝඩකමක් නම් තමා බන්. ඒ උනාට හොදට වැහැලා වතුර පිරිලා හින්දා ජල විදුලි උත්පාදනය වැඩි.
පොස්ට් වල බොරු දානකොට ඉතින් නොන්ඩි වෙන්න වෙනවා බන්. කරන්න දෙයක් නෑ. ඔතන දකින කි දෙනාද බන් දන්නේ dam තියෙන හරිවලට උතුරන්න වැස්සා කියල
We don’t know that. As I know there are so much scam behind that it is not because of rain . other thing it is not a new news
Listen to your former president's voice. Now don't tell them that she is also lying.If I go to Polgolla or Victoria area today or tomorrow, I will post a photo machan.because dams are about to overflow.
Listen to your former president's voice. Now don't tell them that she is also lying.
13min onwords...
lol
before she talks about this I knew... ubalt itng sakshi kohomada dunnath madi..
Then rest in peace with Rajapksha RANILCEB එකේ වංචා ඇති බන්, යහපාලන කාලේ අර ගල් අගුරු වංචා සින් එකකුත් ගියේ, වංචා නැත්තේ මොකේද බන් රාජ්ය අයාතන හැම එක්කම තියෙනව. ඒ උනාට ඉතින් වහින එක නම් උනේ අරගලේ සින් එකකින් නෙවේ, ඔය පොර වහින එකේ අරගලේ ජයග්රහණයක් කියනවා නම්, ඉතින් වැහි දෙයියොත් එක්ක මිටීමක් තියලා තමා එක කරන්න ඇත්තේ.
අනික චන්ද්රිකා කියන්නේ පච මල්ලක් චන්දෙ දිනනන් බෝම්බ ගහගත්තා ගෑනිනේ. ඔය ගෑනි රාජපක්ෂලාට බලේ දීල ගිය හින්දා තමා එහෙම නම් මෙච්චර දෙයක් උනේ.
Then rest in peace with Rajapksha RANIL
bye bye
i don’t think this country deserves a leader who works for people
need a leader who works for them self
you people deserve these politicians
now I understand
smahara whallunta Raja magul wage ubalage comment walaat.. penwa like ena vidiyen ubala kata karane kage pakhashawenda kat apakshawada kiyala.
whallau mara tarahai mage comments walta. maraya awisenawa aathi..
------ Post added on Aug 5, 2022 at 4:51 PM
I don't care anything if he is against Rajrapaksha if he works against Rajapaksha, that is the most matter to me.වහල්ලු නෙවේ බන් ඇත්ත දේ අපි පිලිගන්න ඔන. අරගලේ කියලා අරගලෙන් ලැබුනු දේවල් කියලා, බොරු පොස්ට් දැම්මා ම ඒවා විශ්වාස කරන්න ඔන නෑ නේ. අපිටත් මොලයක් කියලා එකක් පිහිටන්නෙ හිතන්න නේ.
ඔය පොර ලොක වෙලද පොලේ බොරතෙල් අඩු උනේ අරගලේ හින්දා එක හින්දා බස් ගාස්තු අඩු උනා කිවුවොත් අපි හුරේ ගාල හරි යන්නෙ නැ බන්.