අරගලයේ හිටපු අටමස්ථානාධිපති අනුරුද්ධ බන්ඩාර මහතා 

I don't care anything if he is against Rajrapaksha if he works against Rajapaksha, that is the most matter to me.
CEB එකේ වංචා ඇති බන්, යහපාලන කාලේ අර ගල් අගුරු වංචා සින් එකකුත් ගියේ, වංචා නැත්තේ මොකේද බන් රාජ්ය අයාතන හැම එක්කම තියෙනව. ඒ උනාට ඉතින් වහින එක නම් උනේ අරගලේ සින් එකකින් නෙවේ, ඔය පොර වහින එකේ අරගලේ ජයග්රහණයක් කියනවා නම්, ඉතින් වැහි දෙයියොත් එක්ක මිටීමක් තියලා තමා එක කරන්න ඇත්තේ.
අනික චන්ද්රිකා කියන්නේ පච මල්ලක් චන්දෙ දිනනන් බෝම්බ ගහගත්තා ගෑනිනේ. ඔය ගෑනි රාජපක්ෂලාට බලේ දීල ගිය හින්දා තමා එහෙම නම් මෙච්චර දෙයක් උනේ.
Munta kuwata ahanna ne man oka tama kuwe buruwanta terenne neඋබල දෙන්න නොදන්න දෙයක් කියන්නද
අව්ව කාලෙට dam වල ස්ටොක් එක වැඩිපුර අඩු කරනව හිමිට
Private ( ඩීසල් බලාගාර) ඒවගෙන් කරන්ට් එක ගන්න. උන් හොදට ගෙවනවා ඒ වට![]()
උබල දෙන්න නොදන්න දෙයක් කියන්නද
අව්ව කාලෙට dam වල ස්ටොක් එක වැඩිපුර අඩු කරනව හිමිට
Private ( ඩීසල් බලාගාර) ඒවගෙන් කරන්ට් එක ගන්න. උන් හොදට ගෙවනවා ඒ වට![]()