කවුද මේ සීන් එක ගැන දන්නෙ ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කවුද මේ සීන් එක ගැන දන්නෙ ?

    පන්සිල් අරගෙන මම වාඩි වෙනවා ඒ වගේම නැඟිටිනවා
    මධුමාධව අරවින්ද

    මධුමාධව ඉල්ලන්නෙ එක වැඩයි මං වැඩ 7ක් කරල පෙන්නනවා

    madu+01.jpg



     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මොකද්ද දැන ගන්න ඕන? මන්තර 7 ද? PM එකක් එවන්න කියලා දෙන්නම්

    විහිළුවට යකෝ කිව්වේ. ඇත්තට මැසේජ් එවන්න එපා :P
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොකද්ද දැන ගන්න ඕන? මන්තර 7 ද? PM එකක් එවන්න කියලා දෙන්නම්

    විහිළුවට යකෝ කිව්වේ. ඇත්තට මැසේජ් එවන්න එපා :P

    මගුල් මන්තර නෙවයි බන් මොකද උනෙ?
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Hamuduruwo asanipai kiyala hospital gihilla taama awe na, tawath kiyawanawa mama hospital eke idala apu gaman madumadawata challenge karanawa kiyala
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මධුමාධව බඳින්න යද්දි මාතලේ හාමුදුරු නමක් කිව්ව බැන්දත් වෙන් වෙන්න වෙනවා කියලා. මධුමාධව කේන්දර බොරු කරනවා කියලා පොර ටෝක් එකකුත් දීලා බැන්දේ :lol: