කවුද මේ aura lanka කියන්නෙ

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Aura lanka එකේ Chandika Viranjith Thambugala කියන්නෙ කවුද බන්. මොනවද පොර ඇත්තටම කරන්නෙ. Website එකේ නං මොනවද medicine seen වගයක් කියල තියෙන්නෙ. ඒත් හරියට මොමොකුත් කියල නෑ. මොනවද පොර ඇත්තටම කරන්නෙ?
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Aura lanka එකේ Chandika Viranjith Thambugala කියන්නෙ කවුද බන්. මොනවද පොර ඇත්තටම කරන්නෙ. Website එකේ නං මොනවද medicine seen වගයක් කියල තියෙන්නෙ. ඒත් හරියට මොමොකුත් කියල නෑ. මොනවද පොර ඇත්තටම කරන්නෙ?
    එතුමා දුප්පතාගේ දුක දන්නා නායකයෙක්.

    එතුමා තමයි හේෂාන් දමින්ද ගේ පියා මියපරලොව ගියාම මළගෙදර කටයුතු සදහා අනුග්‍රහය දැක්වුයේ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    එතුමා දුප්පතාගේ දුක දන්නා නායකයෙක්.

    එතුමා තමයි හේෂාන් දමින්ද ගේ පියා මියපරලොව ගියාම මළගෙදර කටයුතු සදහා අනුග්‍රහය දැක්වුයේ.
    ඒ කිවුවෙ? මොනව කරන එක්කෙනෙක්ද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,175
    1
    100,976
    113
    34
    Kalutara
    එතුමා දුප්පතාගේ දුක දන්නා නායකයෙක්.

    එතුමා තමයි හේෂාන් දමින්ද ගේ පියා මියපරලොව ගියාම මළගෙදර කටයුතු සදහා අනුග්‍රහය දැක්වුයේ.
    pissuda yako :mad:
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    සල්ලි හෝදන scene එකේ ඉන්නේ. නිදන්, ඉඩම් කේස් තියෙනවා. මේ පාර ෂෝ එකේ ලොකු drama එකක් play කරනවා සෙට් එක. හොර වේදා දේශපාලකයෝ එක්ක නෑ කියන්න ලොකු කතාවක් හදනවා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    1685097894957.png

    1685097923902.png

    1685097964380.png

    ------ Post added on May 26, 2023 at 4:16 PM

    1685098016961.png

    1685098039628.png

    1685098064055.png

    1685098092313.png

    ------ Post added on May 26, 2023 at 4:18 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,416
    113
    එතුමා දුප්පතාගේ දුක දන්නා නායකයෙක්.

    එතුමා තමයි හේෂාන් දමින්ද ගේ පියා මියපරලොව ගියාම මළගෙදර කටයුතු සදහා අනුග්‍රහය දැක්වුයේ.
    හම්මට එහෙමත් සීන් එකක්ද
    පොර කළුතරද

    හේසානයාගේ නෑයෝද