කවුද මේ Green Arrow?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සෑහෙන්න මහන්සි වෙලා ලස්සනට ත්‍රෙඩ් එක ලියල තියෙනවා..මේකට නොදෙන රෙප් කන්නද..
    Flash ගැනත් දාන්න මට ඒකේ පලවෙනි එපිසෝඩ් එකම බලලා අවුල් වගේ.. අන්තිමට අර අනාගතේ (2080) වෙන සීන් එකක් මැගසින් එකකින් බලන බුවා කවුද මට හිතුනේ ඒ එක්කෝ ෆ්ලෑෂ් මයි කාලය හරහා ආපස්සට ඇවිත් හෝ ඒ ඩයල් එක Flash ගේ හරිම තාත්තා නැත්තම් Flash ගේ අම්මට ෂොට් එක දෙන්නේ (මං කියුවේ අම්මව මරන්නේ) ඒ ඩයල් එක..
    අහ්..ඇයි ෆෙල්සිටි ට කට්ට්ය ඔල්සිටි කියන්නේ...
    හාපර් කොල්ලා කැමති නෑ නේද උට Speedy කියනවට..
    ඇරත් තියත් ඔන්න ආයේ ඔලිවර් ල එක්ක ස්ටාලින් වලට එනවා වෙනස්ම කෙනෙක් විදියට..
    ලෝරල් ට ෆයිටින් කියල දෙන අර අලුත් ඩයල් එක කවුද..
    ඇත්තටම සාරා ව මැරුවේ කවුද මචන්..
    රාස් අල් ගුල් කියල තමා මන් හිත හදන් උන්නේ..​
     
    blue_in_rio

    Well-known member
  • සෑහෙන්න මහන්සි වෙලා ලස්සනට ත්‍රෙඩ් එක ලියල තියෙනවා..මේකට නොදෙන රෙප් කන්නද..
    Flash ගැනත් දාන්න මට ඒකේ පලවෙනි එපිසෝඩ් එකම බලලා අවුල් වගේ.. අන්තිමට අර අනාගතේ (2080) වෙන සීන් එකක් මැගසින් එකකින් බලන බුවා කවුද මට හිතුනේ ඒ එක්කෝ ෆ්ලෑෂ් මයි කාලය හරහා ආපස්සට ඇවිත් හෝ ඒ ඩයල් එක Flash ගේ හරිම තාත්තා නැත්තම් Flash ගේ අම්මට ෂොට් එක දෙන්නේ (මං කියුවේ අම්මව මරන්නේ) ඒ ඩයල් එක..
    අහ්..ඇයි ෆෙල්සිටි ට කට්ට්ය ඔල්සිටි කියන්නේ...
    හාපර් කොල්ලා කැමති නෑ නේද උට Speedy කියනවට..
    ඇරත් තියත් ඔන්න ආයේ ඔලිවර් ල එක්ක ස්ටාලින් වලට එනවා වෙනස්ම කෙනෙක් විදියට..
    ලෝරල් ට ෆයිටින් කියල දෙන අර අලුත් ඩයල් එක කවුද..
    ඇත්තටම සාරා ව මැරුවේ කවුද මචන්..
    රාස් අල් ගුල් කියල තමා මන් හිත හදන් උන්නේ..​

    ඈ බොල කුකුලෝ, තෝ හිතුවද ග්‍රීන් ඇරෝ ගැන ත්‍රෙඩ් එකක් දැම්මම, මේ ටී වී සීරීස් දෙක හදන්නෙත් ඌ කියලා ? ඉස්සරහට වෙන්න තියෙන ඒවා ඌ කොහොමෙයි දන්නේ ? ඌ කියලා දෙන දෙයක් අහගෙන පාඩුවේ හිටු.... :frown::frown:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    හොඳ thread එකක් :yes:

    මන් නං ඔය ඉතිහාස කතා දන්නේ නෑ.. මං Arrow season 1 බැලුවෙත් මේ ලඟදි.. 2,3 පස්සේ බලන්න ඕනේ. :)
    හොඳ කතාවක්...
    හැබැයි මට නං, ඔය දුන්න වෙනුවට මේවගේ barrett 50 cal silenced එකක් තිබ්බා නං සුපිරි! :D

    0.jpg

    මේකනේ බන්.dc එකේ වීරයෝ මිනී මරන්නේ නැනේ.ඔය ඔලිවර් අතිනුත් මිනිහෙක් මැරිලා උ කාලයක් වැඩ වර්ජනයකුත් කරා.:yes::yes::yes: හැබැයි marvel එකේ සමහර *** පුතාලනම් මිනිස්සුන්ව මරනවා.අර පනිෂර් එහෙම
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඔන්න ළමයි අද යන කොටස ගැන පොඩි අයිඩියා එකක් ගන්න.

    DIUBXo.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකනේ බන්.dc එකේ වීරයෝ මිනී මරන්නේ නැනේ.ඔය ඔලිවර් අතිනුත් මිනිහෙක් මැරිලා උ කාලයක් වැඩ වර්ජනයකුත් කරා.:yes::yes::yes: හැබැයි marvel එකේ සමහර *** පුතාලනම් මිනිස්සුන්ව මරනවා.අර පනිෂර් එහෙම

    මගේ comics ගැන දැනුම 0 බන්. :baffled:
    උඹ ඔය කියනකොට තමා ඔය ගානටවත් දැන ගත්තේ :D
    මන් හිතුවේ arrow අලුත් concept එකක් කියලා.. :rofl:

    උඹ comics වල ජිවත් වෙන එකෙක් නේ බලන් ගියාම! :D

    anyway... :cool: :yes:.. (+5)