patta macho
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Oct 29, 2014 #22 නියම ත්‍රෙඩ් එකක්නේ....... දිගටම ගෙනියමු....... දැනට මහන්සියට රෙප්+......
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Oct 29, 2014 #23 පට්ට ත්රේඩ් එක..
$H@v!nK@ Well-known member Nov 22, 2010 3,575 528 113 Colombo Oct 29, 2014 #25 GOTHAM ගැනත් දාපන් macho, Batmanගේ history ekath දැනගන්න
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 29, 2014 #26 එළකිරි ත්‍රෙඩ් එක කුකුලෝ.... ෆ්ලෑශ් කාරයගේ මට අපැහැදිලි තැන් කීපයක් තියෙනවා...ඒ නූල දැම්මට පස්සේ බලමුකෝ.....
එළකිරි ත්‍රෙඩ් එක කුකුලෝ.... ෆ්ලෑශ් කාරයගේ මට අපැහැදිලි තැන් කීපයක් තියෙනවා...ඒ නූල දැම්මට පස්සේ බලමුකෝ.....
amilaboy Well-known member May 19, 2009 1,212 735 113 Oct 29, 2014 #33 blue_in_rio said: එළකිරි ත්‍රෙඩ් එක කුකුලෝ.... ෆ්ලෑශ් කාරයගේ මට අපැහැදිලි තැන් කීපයක් තියෙනවා...ඒ නූල දැම්මට පස්සේ බලමුකෝ..... Click to expand... මොකද්ද කියපන් මන් කියලා දෙන්නම්
blue_in_rio said: එළකිරි ත්‍රෙඩ් එක කුකුලෝ.... ෆ්ලෑශ් කාරයගේ මට අපැහැදිලි තැන් කීපයක් තියෙනවා...ඒ නූල දැම්මට පස්සේ බලමුකෝ..... Click to expand... මොකද්ද කියපන් මන් කියලා දෙන්නම්
supun_sg Well-known member Sep 5, 2010 16,077 24,637 113 tracing Geo-location.. ... ... Oct 29, 2014 #34 ela..
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Oct 30, 2014 #38 හොඳ thread එකක් මන් නං ඔය ඉතිහාස කතා දන්නේ නෑ.. මං Arrow season 1 බැලුවෙත් මේ ලඟදි.. 2,3 පස්සේ බලන්න ඕනේ. හොඳ කතාවක්... හැබැයි මට නං, ඔය දුන්න වෙනුවට මේවගේ barrett 50 cal silenced එකක් තිබ්බා නං සුපිරි!
හොඳ thread එකක් මන් නං ඔය ඉතිහාස කතා දන්නේ නෑ.. මං Arrow season 1 බැලුවෙත් මේ ලඟදි.. 2,3 පස්සේ බලන්න ඕනේ. හොඳ කතාවක්... හැබැයි මට නං, ඔය දුන්න වෙනුවට මේවගේ barrett 50 cal silenced එකක් තිබ්බා නං සුපිරි!