කවුද මේ weapon එකෙන් IGI ගහලා තියෙන්නේ...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අපෝ නැහැ...මේක මැෂින් ගන් එකක්..අන්ලිමටිටඩ් :yes:
    එහෙනම් ෆුල් මොඩ් එකක්. ඔය දෙවෙනි මිශන් එක හාඩ් දාල එක වෙඩිල්ලක් වත් කන්නෙ නැතුව විනාඩි 5න් ගහන්න ඕනෙ කම්පටිශන් එකක් තිබ්බ ඉස්සර. පට්ට ඉතිං :love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙනම් ෆුල් මොඩ් එකක්. ඔය දෙවෙනි මිශන් එක හාඩ් දාල එක වෙඩිල්ලක් වත් කන්නෙ නැතුව විනාඩි 5න් ගහන්න ඕනෙ කම්පටිශන් එකක් තිබ්බ ඉස්සර. පට්ට ඉතිං :love:

    නෑ බං..හෙකස් එඩිට් කරලා.. විනාඩියෙන් ඕනේ එකක්ට හදා ගන්න පුළුවන්..නැත්තං අයි.ජී.අයි තියෙන එකෙක්ට ෆයිල් එක දුන්න නම් කොපි පේස්ට් එකක් තියෙන්නේ.... ෆන්ම තමයි :lol: