කවුද මේ

teda

Banned
Sep 17, 2014
52
5
0
ඇත්තටම මම එලකිරියට අලුත්. කවුද මේ ඇත්තටම අරුණ 47 කියන්නේ. කොයි වෙලාවෙත් මේ මනුස්සය ගැන ගොඩක් අය කතා වෙනවා. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද. ඔය මනුස්සය කොහේ කෙනෙක් ද කරන රක්ෂාව මොකක් ද ? කසාද බැඳලා ද , දරු මල්ලෝ එහෙම ඉන්නවද ? අනේ සමාවෙන්න ඕනේ මේවා ඇහුවට
 
Last edited: