කවුද යකෝ හූ කියන්නේ ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    3K2P.gif
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    දාහක් හූ කිව්වත් රනිල්ට ගානක් නෑ පයිසෙකට ගණන් ගන්නේ නැතුව තමන්ගේ ගමන ගිය නෝන්ඩි උනේ අන්තිමට හූ කියපු උන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    පාරේ ඉදන් බුරන හැම එකාටම ගල් ගහන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන් නෑ - රනිල්

    තොපි හූ කිව්වට තෝපේ ජන්දෙන් ආවේ නෑනේ , හූ බැරිනම් තොවිල් නටපන් - රනිල්

    හූ කියන එකෙක්වත් මූන ගාවට ඇවිත් කියන්න කොන්දක් නෑ දන්නව වෙන දේ - B.T.L රනිල්



     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,349
    74,925
    113

    "thopi hoo kiya kiya hitapalla mama mage gema gahanawa" kiyala uge paduwe u yanawa.
    Monawa unath patta wadak okunta hoo kiyana eka.
    පොරට ගානකුත් නැහැ. පොරගේ ගමන පොර යනවා ;-)
    ranil gives a zero fuck to the fox clan
    Loweth uuta gaanak ne ban. He gives zero fucks about been loved by people. MRta wage unanam gedara gihin andai. Uta minisunge acceptence eka maara watinawa.