මේකත් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරගේ වගේම තමයි ඒත් නම නම් එක වුනාට තරගෙනම් එක වගේ නැ මෙකේ අහන ප්රශ්න වෙනස්
මෙකත් සිරසේ ටාසන් බාප්පාගෙම වැඩක් තමයි කට්ටියම අහලත් ඇති කලින්... මේ අද විකාශනය වු 2010/10/28 වැඩසටහනේ හඩ පටයයි...
අහලම බලන්නකෝ මේ තරගෙද හොද නැත්නම් ඇත්ත තරගෙද හොද කියලා....
මේක අහුවම දැන ගන්න පුලුවන්
දෙල් කද ප්රසිද්ධ මේ උත්තර හතරින් මොනාටද කියලා...

මෙන්න උත්තර හතර
1.දෙල් කද පොලට 3.දැව වලට
2.කිරි අලුවා වලට 4.දෙල් කද නංගිට
හරි උත්තරේ දැන ගන්න මේක අහන්නකෝ එහෙනම්