කවුද ලක්ෂපති??

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේකත් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරගේ වගේම තමයි ඒත් නම නම් එක වුනාට තරගෙනම් එක වගේ නැ මෙකේ අහන ප්‍රශ්න වෙනස් :rofl:
    මෙකත් සිරසේ ටාසන් බාප්පාගෙම වැඩක් තමයි කට්ටියම අහලත් ඇති කලින්... මේ අද විකාශනය වු 2010/10/28 වැඩසටහනේ හඩ පටයයි...

    අහලම බලන්නකෝ මේ තරගෙද හොද නැත්නම් ඇත්ත තරගෙද හොද කියලා....:rolleyes::rolleyes:

    මේක අහුවම දැන ගන්න පුලුවන්
    දෙල් කද ප්‍රසිද්ධ මේ උත්තර හතරින් මොනාටද කියලා... :lol::lol::lol:

    මෙන්න උත්තර හතර
    1.දෙල් කද පොලට 3.දැව වලට
    2.කිරි අලුවා වලට 4.දෙල් කද නංගිට

    හරි උත්තරේ දැන ගන්න මේක අහන්නකෝ එහෙනම් :D:D


     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    කිරි අලුවා විකුනන්නේ දෙල්කද නංගි තමයි බන් :P:P:P:P
    ඒ නංගි නැත්නම් අලුවත් නෑ :P
    delkanda nangi kiri aluwa wikunanne pole.. pola nathnam nangita aluwa wikunanna thenak na :P
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    delkanda nangi kiri aluwa wikunanne pole.. pola nathnam nangita aluwa wikunanna thenak na :P

    ලොව්ත් නෑ ලොව් ගහෙත් නෑ දෙල්කද පොලෙත් නැ කිව්වලු
    අන්න එක නම් ඇත්ත තමයි බන් නංගි කිරි අලුවා විකුනන්නේ පොලේ තමයි නේ... ඒ නිසා උත්තරේ පොල තමය
    ි....:rolleyes::rolleyes::D:D
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    meka tanikarama SIRASA karapu copy cat ekak...

    oka hena kaalekata kalin HIRU FM eke udeta Dj ara and Pasbara comedy show eke giye.. hamadama ude 7.00 indan 10.00 wenakan ahanna..

    sirasa tarzan bappa hena pal wadak karala tienne.. chaaater lokayai
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    meka tanikarama SIRASA karapu copy cat ekak...

    oka hena kaalekata kalin HIRU FM eke udeta Dj ara and Pasbara comedy show eke giye.. hamadama ude 7.00 indan 10.00 wenakan ahanna..

    sirasa tarzan bappa hena pal wadak karala tienne.. chaaater lokayai

    meka hena kal patan gaththa ekak bun me elakiri ekata dala thiyenne lagadi.oya lagadi giya ekak dala thiyenne mama meka ahanawane bun...
    Dj arata kalin mu meka patan gaththe.anika dj ara ahanne sirase yana two rodneys eke ahana ewane bun.eke sunday kiyana ewa dj ara passe kiyanawa...
    Dj arage program eka issaranam hodai dannam chater bun
     
    Last edited:

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    meka hena kal patan gaththa ekak bun me elakiri ekata dala thiyenne lagadi.oya giya ekak dala thiyenne mama meka ahanawane bun Dj arata kalin mu meka patan gaththe.


    machan Dj arata kalin meka patan gattanan, meke daanne na, (boru programme walata rawatenna epa, mekai original eka) kiala.. ehema daanne, meka passe patan gatta eka nisa.. me lakshapathi eka patan aragenat one or two months witara ati..

    anawashya prasna patan gatte machan august 1st week eke. tarzan bappa, eyage show eka karanne lakshapathi eke style ekata, eka karnna gatte, lakshapathi patan gattata passe macho. hiru eken tama copy kare. anika issara hitia original tarzan dan naha, dan e miniha inne Shree FM eke. meke inne ara comedy gameshow ekak tiala dinapu ekek.. issara eka taram gathiyak na ban..