එම අවිවාහක නීතිඥයා ඔහුගේ නිවාඩුව ගත කලේ පිටිසරබද හෝටලයකය. නතරවී සිටි කාලය තුළ ඔහු හෝටල් හිමිකරුගේ රූමත් දියණිය සමඟ සබඳතාවක්ද ඇති කර ගත්තේය.
අවුරුද්දකට පසු නැවත නිවාඩුව ගත කිරීමට පැමිණි ඔහු දුටුවේ එම තරුණිය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වී ඇති අයුරුය.
වැඩිදුර කරුණු සොයා බැලූවිට ඔහුට දැනගැනීමට ලැබුනේ දරුවන්ගේ පියා තමා බවය.
"ඇයි ඔයා මට මේ බව දැන්නුවේ නැත්තේ, මට ඔයා බැඳලා ලඟින්ම ඉන්න තිබුනනේ, මම ඔයාව මග අරියි කියලා හිතුවද? " නීතිඥයා මදක් දුකින් ඇසීය.
"නැහැ ඔයා මග අරින්නේ නැහැ කියලා අපිට තේරුණා!" තරුණිය කීවාය.
"මට බබාලා ලැබෙන්න ඉන්න බව මම අම්මලට කිව්වා, ඉතින් අපි ඔක්කොමල්ලා එකතුවෙලා සාකච්ඡා කරා මොකක්ද කරන්න හොඳම දේ කියලා" තරුණිය කියාගෙන ගියාය.
"ඉතින් අන්තිමේදී අපි තීරණය කරා පවුලට නීතිඥයෙක් එකතු වෙනවට වඩා අවජාතකයෝ දෙන්නෙක් එකතුවෙනඑක හොඳයි කියලා"

කියවලා බලලා කොමෙන්ටුවකුත් දාමුද?