කවුද හරි ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    එකම පැත්තක් අදහස් දෙකක්
    ජෙ වී පී එකට ගොඩයාමක් නැති හෙතුව මෙතනම පෙනෙද ?

    1597906975775.png

    1597906988840.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජෙප්පොම තමා නේද අධ්‍යාපන ප්‍රතිසන්ස් කරන වලට විරුද්ද වුනෙ ? ඒවායේ ප්‍රතිපල තමා ඔය. පුලුවන් තරම් උපාදි රෑකියා වලට ගෑලපෙන විදිහට වෙනස් කරන්න ඕනේ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මෙතන නම් අනුර හරි ඉතින්

    මොකක්ද බන් ඔය කියන විද්‍යාත්මක පදනම?
    උපාධිදාරින්ට නේ දෙන්නේ.
    ඉතුරු 100000 මාස 6ක පුහුණුවකින් පස්සේ බදවා ගන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොකක්ද බන් ඔය කියන විද්‍යාත්මක පදනම?
    උපාධිදාරින්ට නේ දෙන්නේ.
    ඉතුරු 100000 මාස 6ක පුහුණුවකින් පස්සේ බදවා ගන්නේ.
    විද්‍යාත්මක පදනමක් නම් ඌ කියන්නෙ මොකක්ද දන්නෙ නෑ මම..
    මූලික හරය අරන් බැලුවම
    මේ දෙන ජොබ් සේරම වේකන්සි වෙලට දෙන්නෙ කියල හිතනවද ? :no:
    මේ කරන වියදමෙන් රටට සත පහක් ආයෙ ලැබෙන්නෙ නෑ.. කෝටි ගානක මාසෙකට යනව හැර..

    මේ පිරිසෙන් වැඩි හරියක් ඉගෙන ගත්ත දෙයින් රටට වැඩක් කරන්න වෙන්නෙ නැති පිරිසක්.. කලා උපාදිදාරින් වැඩියෙන් ඉන්නෙ..
    මීට වඩා හොදයි ඉලක්කම් පෙන්නල ලකුණු දාගන්නවට වඩා අදාල වේකන්සි ගානට රස්සා දීල ඉතුරු සල්ලි වලින් රටට වැඩක් ගන්ක පුලුවන් දැනුමක් දෙන උපාධි පාඨමාලාව හදුන්වා දෙනව නම්..

    මේක මිනිස්සු චූන් කරන වැඩක් මිසක් රටට පලක් ඇති වැඩක් විදිහට මම දකින්නෙ නෑ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ රටේ හිටපු කිසිම අධයාපන ඇමති කෙනෙක්ට යතාර්ථය පැහැදිලි කරන්න කොන්දක් තිබුනේ නෑ.

    උපාධිය යනු අධ්‍යාපන සුදුසුකමක් පමණි. වෘත්තීය සුදුසුකමක් නොවේය.

    උපාධිය ලබන සියලු දෙනා රජයේ සේවයට අනිවාර්යයෙන් බඳවා ගත යුතු යැයි කොතනකවත් සඳහන්ව නැත.

    උපාධිය සමග යම් වෘත්තීය පුහුණුවක් ද නොලබන්නේය. (විද්‍යා පීට තුල මෙය වෙනස්ය)

    බහුතරයක් රජයේ රැකියා වෙනුවෙන් සියල්ල කරන්නේ ඒ සමග ලැබෙන වරප්‍රසාද ගොන්න ඔලුවේ තබාගෙනය.

    මෙය නිවැරදි කරන්නට කාලය එළඹ ඇත.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    විද්‍යාත්මක පදනමක් නම් ඌ කියන්නෙ මොකක්ද දන්නෙ නෑ මම..
    මූලික හරය අරන් බැලුවම
    මේ දෙන ජොබ් සේරම වේකන්සි වෙලට දෙන්නෙ කියල හිතනවද ? :no:
    මේ කරන වියදමෙන් රටට සත පහක් ආයෙ ලැබෙන්නෙ නෑ.. කෝටි ගානක මාසෙකට යනව හැර..

    මේ පිරිසෙන් වැඩි හරියක් ඉගෙන ගත්ත දෙයින් රටට වැඩක් කරන්න වෙන්නෙ නැති පිරිසක්.. කලා උපාදිදාරින් වැඩියෙන් ඉන්නෙ..
    මීට වඩා හොදයි ඉලක්කම් පෙන්නල ලකුණු දාගන්නවට වඩා අදාල වේකන්සි ගානට රස්සා දීල ඉතුරු සල්ලි වලින් රටට වැඩක් ගන්ක පුලුවන් දැනුමක් දෙන උපාධි පාඨමාලාව හදුන්වා දෙනව නම්..

    මේක මිනිස්සු චූන් කරන වැඩක් මිසක් රටට පලක් ඇති වැඩක් විදිහට මම දකින්නෙ නෑ
    උබ කියන කතාව හරි. එත් මෙතැනදී ප්‍රශ්නේ මතු වෙන්නේ ඔය ගන්න අයගෙන් රාජ්‍ය යාන්ත්‍රණයට දායකත්වයක් ලැබූන් නැත්නම් නේද.
    කතාවට කියන්නේ පින් පඩි කාරයෝ කියලා. ජොබ් දෙනවා වගේම උන්ගෙන් වැඩක් ගත්තනම් හරි කියන එක තමා මගේ මතය.
    මොකද රැකියාවක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා කියන්නෙත් රටට බරක්.
    ගොඩක්ම දෙන්නෙත් අඩු ආදායම් ලාභීන් ටාගට් කරලනේ.
     
    • Like
    Reactions: D_Mad

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබ කියන කතාව හරි. එත් මෙතැනදී ප්‍රශ්නේ මතු වෙන්නේ ඔය ගන්න අයගෙන් රාජ්‍ය යාන්ත්‍රණයට දායකත්වයක් ලැබූන් නැත්නම් නේද.
    කතාවට කියන්නේ පින් පඩි කාරයෝ කියලා. ජොබ් දෙනවා වගේම උන්ගෙන් වැඩක් ගත්තනම් හරි කියන එක තමා මගේ මතය.
    මොකද රැකියාවක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා කියන්නෙත් රටට බරක්.
    ගොඩක්ම දෙන්නෙත් අඩු ආදායම් ලාභීන් ටාගට් කරලනේ.
    මාත් දැක්ක ලොකු ෆිල්ටරින් පාරක් දාල තමයි ගන්නෙ.. අනේ මංද ඉතිං ඔච්චර ඕනෙද යාන්ත්‍රණයට දායක කරගන්න ?
    ගෙවල් වල ඉන්නෙත් නෑනෙ මොකක් හරි ජොබක් කරනවනෙ කවුරු උනත්..