කවුද හරි?
Nidarshana_k Well-known member Feb 19, 2022 29,452 1 51,086 113 ප*යාගල sorry.com Jul 27, 2023 #2 wahana padinwa nm yakada pollak laga thiyaganin
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jul 27, 2023 #3 තු ... මෝඩ මූසලයා මාස්ක් එකටම කෙල ගැහුවා Reactions: Any.key, pathaleiretta, Asmodeus and 1 other person
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Jul 27, 2023 #4 Fail T said: View attachment 210797 View attachment 210798 Click to expand... දෙන්නම වැරදි. Driver කියන්න ඕනෙ තියන පාරෙන් පිට යන්න බැරි නම් ඒක ගැන. කියන්නෙ නැතුව යන්න කැමති වෙලා. Waiting charge වෙන්නෙ නැති නම් ඒකත් මුලින් කියන්න ඕනේ. ඒක මුලින් කියලත් නැහැ නවත්තලා. නවාතැන් ඉද්දි status check එකක් එනවා නම් ඒක නවත්තන්න කලින් කියන්න ඕනේ. ඒක කලින් කියලත් නැහැ පිස්සා වගේ නවත්තන්න කැමති වෙලා නවත්තලා ඉඳලා. AC වැඩි කරපු එක ගැන කියන එක නම් සිඟිති කතාවක්. AC වාහනේ තියනවා නම් sufficient විදිහට දාන්න ඕනේ කියලා අමුතු දෙයක් නෙවෙයි. වේගෙන් යන්න කිව්වා එක ගැන කියන එකත් සිඟිති කතාවක්. පාරෙ යන්න ඕන speed limit එකට අදාල වෙලාවේ traffic එකේ හැටියට යන්න ඕනෙ කියන එක සාමාන්‍ය දෙයක්. Rider ගෙ වැරදි නම් planed directions වලින් පිට යන්න ලොකු හේතුවක් නැති නම් යන්න uber එකෙන් recommend කරන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න ඕනේ. Uber වල ඉස්සර waiting වැටුණා. Customer දැන් waiting වලට වෙනම charge වෙන්නෙ නැහැ කියලා update වෙලා නැහැ. ඕනවට වඩා වැඩි වෙලාවක් නවත්තන්න කිව්වම uber වලින් waiting කියලා දෙයක් නැති නිසා status check වෙන්න පුළුවන් වගේ දේවල් ගැන අවබෝධයක් තිබිලා නැහැ. මුන් දෙන්නම වැරදි. එකෙක් වත් හරි නැහැ.
Fail T said: View attachment 210797 View attachment 210798 Click to expand... දෙන්නම වැරදි. Driver කියන්න ඕනෙ තියන පාරෙන් පිට යන්න බැරි නම් ඒක ගැන. කියන්නෙ නැතුව යන්න කැමති වෙලා. Waiting charge වෙන්නෙ නැති නම් ඒකත් මුලින් කියන්න ඕනේ. ඒක මුලින් කියලත් නැහැ නවත්තලා. නවාතැන් ඉද්දි status check එකක් එනවා නම් ඒක නවත්තන්න කලින් කියන්න ඕනේ. ඒක කලින් කියලත් නැහැ පිස්සා වගේ නවත්තන්න කැමති වෙලා නවත්තලා ඉඳලා. AC වැඩි කරපු එක ගැන කියන එක නම් සිඟිති කතාවක්. AC වාහනේ තියනවා නම් sufficient විදිහට දාන්න ඕනේ කියලා අමුතු දෙයක් නෙවෙයි. වේගෙන් යන්න කිව්වා එක ගැන කියන එකත් සිඟිති කතාවක්. පාරෙ යන්න ඕන speed limit එකට අදාල වෙලාවේ traffic එකේ හැටියට යන්න ඕනෙ කියන එක සාමාන්‍ය දෙයක්. Rider ගෙ වැරදි නම් planed directions වලින් පිට යන්න ලොකු හේතුවක් නැති නම් යන්න uber එකෙන් recommend කරන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න ඕනේ. Uber වල ඉස්සර waiting වැටුණා. Customer දැන් waiting වලට වෙනම charge වෙන්නෙ නැහැ කියලා update වෙලා නැහැ. ඕනවට වඩා වැඩි වෙලාවක් නවත්තන්න කිව්වම uber වලින් waiting කියලා දෙයක් නැති නිසා status check වෙන්න පුළුවන් වගේ දේවල් ගැන අවබෝධයක් තිබිලා නැහැ. මුන් දෙන්නම වැරදි. එකෙක් වත් හරි නැහැ.
T tin_kiri Well-known member Jul 5, 2023 459 616 93 Jul 27, 2023 #5 සාමාන්‍යයෙන් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත
Fail T Well-known member Jun 18, 2023 303 522 93 Jul 27, 2023 #7 tin_kiri said: සාමාන්‍යයෙන් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත Click to expand... ඒ උබටයි නදුන්ටයි.