කවුද හු.. මේව හදන්නෙ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    NWSDB IT | Developed by Sadeep Dhananjana | Mobile : 077 165 4032

    1624984257469
    IT company ලංකාවෙන් යන්නේ උන්ගේ ආරක්ෂාවට 😂
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    SLIIT
    Master of Science in Information TechnologyInformation Technology
    2021 - Present

    University of Bedfordshire
    Computer Science and Software EngineeringInformation Technology
    2016 - 2019

    Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)
    Higher National Diploma in Information TechnologyInformation Technology
    2016 - 2018

    natte idan gomane ban muge !
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අඩෝ උන් වතුර විකුණලා ලබන ආදායම බලපන්කො. ගෙවන්නෑ ලබන මාසේ ####න්ට.
    වතුර ලීටරේකින් බර ගානක් පාඩුයි ඕකට ඉස්සර දැන් නම් බ්‍රේක් ඊවන් හරි යනවා ඇති. ඕකේ ප්‍රොසෙස් එක ලේසි නෑ මෝටරයක් ගහලා වතුර දෙනවා වගේ සීන් එකක් නෙවෙයි නේ. හැබැයි ඉතින් සවිස් එක හොඳ නෑ කියලා කම්ප්ලේන් නම් සෑහෙන්න දැකලා තියෙනවා ඒ අතින් නම් අවුල්. හැබැයි ඕක ලාභ ලබපු එකක් නම් නෙවෙයි. ඉස්සර ඉදන්. ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මල උත්තයි ඕයි වෙන රටක එහෙම උනා නන් ඇමතියගෙ ඉදල ගස්. මුලු ලන්කාවෙම ජල පාරිබෝගිකයන්ගෙ විස්තර මෙතන තියෙනව. API මොකවත් සිකුවර් කරල නෑනෙ :baffled::baffled:
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    Minissunge wisthara
    Privacy issues

    උබ හරිි.
    තමන්ගෙ ප්‍රයිවසි එක නැති වෙනකන් තමන්ට කිසිම අදහසක් නෑ ඒක නැති උනාම වෙන්නෙ මොකද්ද කියන එක ගැන.

    meka hadapu ekath ohoma thamai ban hithanna aththe
    Mona privacy da, Id Phine numbers nane, Mata nan wade lassanai 7/10
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Law firm එක්කට මාර චාන්ස් එකක්...වින්දිතයෙක් සෙට් කරගත්තම...සෙට්ල්මන්ට් ඔෆර් එකක් ඇදගන්න පුලුවන්... Class Action Lawsuit එකක් දාන්න පුලුවන්...