කවුද හු.. මේව හදන්නෙ?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
    ඔන්න developer ඇවිත් අලුත් account එකකුත් හදාගන.

    Hello Sadeepa :rofl:

    Testing Preview උනත් කවුද ඕයි ඔහොම Public දන්නෙ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
    මොකෝ බන් facebook profile එකත් lock කරලා.
    උබ සොෆ්ට්වෙයාර් අටවන්න ඉගෙන ගත්තේ කොහෙද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    image.png

    Who Are You Reaction GIF by MOODMAN
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    waterboard.lk website එකට ගිහින් debit/credit card වලින් bill payments කරන අය ඉන්නවාද?

    website එක Not secure කියලා browser එකේ පෙන්නනවා. http තියෙන්නේ. http://waterboard.lk
    Bill pay වලට ගියාම load වෙන tab එකෙත් http තියෙන්නෙ http://ebis.waterboard.lk/smartzone/English/OnlinePayments

    හැබැයි
    Pay Now වලට ගියාම load වෙන window එකේ https තියෙනවා. https://ebis.waterboard.lk/Payment/Checkout.php
    ඊලඟට card details enter කරන්න එන gateway එකෙත් https තියෙනවා. https://bankofceylon.gateway.mastercard.com

    waterboard.lk එකේ https නැති හින්දා online payments කරන එක අවදානම් ද?
    card details enter කරන්න තියෙන තැන https තියෙන හින්දා අවදානමක් නැද්ද?

    මට ඒ කාලෙ ඉඳලම ඔය website එක ගැන තිබුණ බය සාධරණයි මේවා දකිද්දි 🤦‍♂️

    Credit card detail හිටන් තියෙනව යකෝ.

    View attachment 210785
    number ekath thiynwwww onna kaaali tok krn unta awasthawak
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Meka hoyala beluwama me dashboard eka public use ekata hadapu ekak newei management ekata hadapu dashboard ekak, thama testing thiyena ekak ekai console logs pawa thiyenne. testing preview eka thamai eliyata awith thiyenne.
    සුට්ට සුට්ට ඩාම් වෙනව ඩූම් වෙනව ඕකට බනින්න ඕනයෑ හොඳින් කිව්වනම් හදනවනෙ නේ