කවුද හොරා !

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    ලාංකිකයෝ සිස්ටම් චේන්ජ් කරති.. ගජමෑන් පිටපත හොරකම් කර බෙදාගනිති…

    February 10, 2023 at 2:10 pm | lanka C news

    මෑතකදී රට වටා තිරගත වීම ආරම්භ කර ඇති ‘ගජමෑන්’ චිත්‍රපටයේ පිටපත් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙයි.

    කෝටි ගණනක මුදලක් වියදම් කරමින් වසර දහයකට ආසන්න කාලයක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු 3D Animation චිත්‍රපටිය මෙයයි.

    නමුත් එය තිරගත වීම ආරම්භ කර ඉතා කෙටි කලක් තුළ සමාජ ජාල ඔස්සේ මෙහි පිටපත් වේගයෙන් හුවමාරු වෙමින් ඇත.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    උබ කියන්නේ රටේ එවුන් දිගටම හොරු පත්කරගන්න ඕනේ කියලද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සේරම සිංහලු හොරු

    Software හොරු
    ෆිල්ම් හොරු
    සිංදු හොරු
    PDF හොරු