කවුද_වැරදි?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    hxonBpt.jpg

    වීඩියෝව පහලින්

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    hoda wade okata.ohoma karana eunta dakkada wamen over-take karala brake karapu hati:angry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ow matath hithuna horn kara kra yaddi :lol:

    ඔව්..පටු පාරක් නේ..මූ හෝන් ගහන හැටි බලහන්...බයික් කාරය එතන පාරට දාපු හැටියි, අර අස්සෙන් ඕවර්ටෙක් කරපු එකයි නම් වැරදියි කොහොමත්...එත් ලොරිය වද්දපු එක උගේ වැරැද්ද කියල හිතන්න අමාරුයි..එක ලොරි කාරයාගේ වැරැද්ද..අනික මූව කෙලින් මූනට ගිහින් වදින්නේ නැහැනේ...පිටිපස්සෙන් වදින්නේ...ලොරිය කපනවා මූට...

    ලොරි කාරයෝ කොහොමත් ඔහොමයි..උන් එනවනම් පට්ට කල්පනාවෙන් යන්න ඕනේ...මම අනන්ත ඔහොම නූලෙන් ගිහින් තියෙනවා...උන් කරන්නේ අපිව පහු වෙච්ච ගමන් පිටිපස්සේ බලන්නේ නැහැ ඉස්සරහ වාහන තියේනම් කපනවා....කෙලින්ම ඇගට එන්නේ ඊට පස්සේ...බසුත් ඕක තමා කරන්නේ...මම පාරෙන් එලියට බයික් එක අරන් නවත්තන් ඉදලත් තියෙනවා ලොරි යද්දී...දවසක් තඩි කොටන් පටෝපු ලොරියක් ගියා කන අයිනෙන්...මම හිතුවේ සොරිම තමා කියල...:baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මාත් හිතන්නේ දෙන්නම වැරදියි..:yes:

    කාර් එකේ යන බුවාගේනම් වැරද්දක් ම කියන්න තරම් නැහැ...උගේ තදියම තමා...බයික් බුවා නම් වැරදියි වගේ නේද අර ඕවර්ටෙක් කරපු සීන් එක...කාර් එකේ එකාට හිතාගන්න බැහැනේ ඒ වගේ එක සැරේ ආවහම..:baffled::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    කාර් එකේ යන බුවාගේනම් වැරද්දක් ම කියන්න තරම් නැහැ...උගේ තදියම තමා...බයික් බුවා නම් වැරදියි වගේ නේද අර ඕවර්ටෙක් කරපු සීන් එක...කාර් එකේ එකාට හිතාගන්න බැහැනේ ඒ වගේ එක සැරේ ආවහම..:baffled::baffled:

    ඇයි බං ඌ බයික් කාරය පන්නන් යද්දී තනි ඉර කැපුවා දැක්කේ නැතේ

    දෙන්නම ඌරො වගේ එළෙව්වේ, දෙන්නම වැරදි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බං ඌ බයික් කාරය පන්නන් යද්දී තනි ඉර කැපුවා දැක්කේ නැතේ

    දෙන්නම ඌරො වගේ එළෙව්වේ, දෙන්නම වැරදි

    :rofl::rofl: මම එච්චර බැලුවේ නැහැ බන්...:baffled: කොහොමත් පුදුම වෙන්න දෙයක් නැහැ...ලංකාවේ වීඩියෝ එකක් නේ...අනිත් එකාගේ වැරදි හොයනවා කියන්නේ අනිවා මූත් වැරදි 1000ක් විතර කරන එකෙක් වෙන්න ඕනේ...:lol::lol::lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,647
    2,494
    113
    නිධානයක් උඩ
    :rofl::rofl: මම එච්චර බැලුවේ නැහැ බන්...:baffled: කොහොමත් පුදුම වෙන්න දෙයක් නැහැ...ලංකාවේ වීඩියෝ එකක් නේ...අනිත් එකාගේ වැරදි හොයනවා කියන්නේ අනිවා මූත් වැරදි 1000ක් විතර කරන එකෙක් වෙන්න ඕනේ...:lol::lol::lol:

    :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    :rofl::rofl: මම එච්චර බැලුවේ නැහැ බන්...:baffled: කොහොමත් පුදුම වෙන්න දෙයක් නැහැ...ලංකාවේ වීඩියෝ එකක් නේ...අනිත් එකාගේ වැරදි හොයනවා කියන්නේ අනිවා මූත් වැරදි 1000ක් විතර කරන එකෙක් වෙන්න ඕනේ...:lol::lol::lol:

    බොලාව දැක්ක කල්.... කොහෙද ගිහින් හිටියේ...:P
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කාර් කාරයත් තදියම් කාරයෙක්. හොර්න් එක උඩ නැගගෙන යන්නේ. ඉරිත් කපනවා.. ඔය වගේ උන් තමා රෑටත් ලයිට් ගහ ගහ වද දෙන්නේ... බයික් කාරය කාර් එකත් එක්ක දාපු සෙල්ලම් නම් වැරදියි. ඒත් හැප්පුනේ නම් ලොරි කාරයාගේ වැරැද්දෙන් වගේ. බයික් එකත් ගියා වේගේ වැඩියි.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කාර් කාරයත් තදියම් කාරයෙක්. හොර්න් එක උඩ නැගගෙන යන්නේ. ඉරිත් කපනවා.. ඔය වගේ උන් තමා රෑටත් ලයිට් ගහ ගහ වද දෙන්නේ... බයික් කාරය කාර් එකත් එක්ක දාපු සෙල්ලම් නම් වැරදියි. ඒත් හැප්පුනේ නම් ලොරි කාරයාගේ වැරැද්දෙන් වගේ. බයික් එකත් ගියා වේගේ වැඩියි.

    ira kapagena giyapu eka waradi thamai habai ae aruwa elawagena yankota ne passen. moko u brake karala kupadi kamata ona kamin happala nawatthan nathuwa giya ne. hoda wade bike ekata. main road ehekata eka paarata danawada bung ehema eka paarata balanne nathuwa. dawasama iwarai ne bung happuna nam.