බන්ධනාගාරයෙ මේ සීන් එක මොකක්ද?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    Aparade Ara Buffle, Armed cars genapu ewagen digata harahata prison Athulatha wedi tiyanna tibbe.. Enpasse ehema wata karala shoot nokala nam eeta Loku haniyak wenawa kiwwaki😀

    Rata hariyata karannathi gaja binna kiyana Politikkontath oya wage tiyala, ehema wedi notibba nam eeta wada haniyak ratata wenna tibbe kiwweki Dan😄😄😄

    Bus eke ithuru salli nodena kondantath hodata neluweki Dan. Enpasse okama kiwwaki
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,588
    5,967
    113
    හෝම් ස්වීට් හෝම්
    කඳුළු ගෑස් එකක් වෙන්න ඇති බන්. පොළීසියට ඔහොම වෙඩි තියන්න අවසර නැහැ
    අර මැරිච්ච උන්ගේ ඔක්කොම ඔලු වලට තියලා තියෙන්නේ

    රැන්ඩම් බර්ස්ට් නෙවේ බං පොයින්ට් බ්ලෑන්ක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    සැමට ඉහලින් නිතිය කියපු ජෙපි ID දැන් කියනවා හිර කාරයන්ට වෙඩි තියලා මරන්න ලු😬😬
     
    • Like
    • Haha
    Reactions: banda065 and monson

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    අනුරයා මේකත් හෑව..... තුන් වැනි සිදුවීම වෙනකන් අතගගා හිටියා ටින්ටින්ගේ වල්ල.....

    දෙන්නෙක් මරපු ඉරිදා, full සුද්දයක් දාල, කලබල කාරයෝ එලියට ගන්න තිබ්බේ. ආරක්ෂක වැඩ පිළිවෙල වැඩි කරන්න තිබ්බා. අරුන් 5,6 දෙනා නිකන් බිලි වුණා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලත් ඉතින් මේ ෆොන්න වහන්තර වලට රට බාරදුන්නනේ🤣
    ඕකුන් දන්නේ ත්‍රස්තවාදී වැඩ කරන්න විතරයි. වගකීමක් අරන් විසඳන්න දැනුමක් නෑ. 🤣
    න්‍යායාචාර්ය වඩුබාස් වුනාම ආයේ කුමන කතාද🤣🤣🤣